
trending search බලාගන්න මිට වඩා හොඳ එකක් තියනවද?

bump
------ Post added on Oct 23, 2022 at 4:42 PM


naneoya Google.lk ban![]()

ehemadaHari athi neh.. vpn dagena inna indian unuth count venava athine
ටිකක් බැලුව මේ දවස් වල trending යන උන් හොයන දේවල් මොනවාද කියලඔව්. Google trends තමයි ගොඩක් accurate.
තව auto suggestion එකත් trending topics එනවා.
මොකටද ඔහොම real time trend හොයන්නේ.
Trend එක Mix වෙලා වගේnane
ehemada
ටිකක් බැලුව මේ දවස් වල trending යන උන් හොයන දේවල් මොනවාද කියල
Drop shipping වගේ කරනවානම් වටිනවා නේද?
මෙහෙම අයිඩියා එකක් ගන්න බැයිද