US-හමුදාවට-රජය-එකගයි

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    End of Sinhalese!! :yes::yes::yes:


    Next Syria , Libya wenne Sri Lankawa :(:(:sorry::sorry:

    Ape lamainta ratak ithuru wenne ne. Mark my words.
    සිරාවට බන් මේ පොනිල් ඇතුළු UNP උන්ට රටේ මිනිස්සුත් එක්ක මාර වෛරයක් තියෙන්නේ
    මු යද්දී මේකට කෙලවලම යන්ඩ හදන්නේ


    Mewa Joke nemei bn Apita kelawenawa lagadima.. maha pare ballo wage merenna wenne
    අපේ උන්ට හැමදේම ජෝක් නේ බන් දැන් තම්බි රිදෙන්ඩ ඇරියා මතක නේ
    සෙට් ඒ දවස් වල සහජීවන ටෝක්ස් දුන්න හැටි
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,750
    113
    මාලඹේ
    හමුදාපති මහේෂ් සේනානායක ඒ කාලේ හමුදාවෙන් එලෙව්ව ඩයල් එකක්. යුද්දේ කාලේ කොළඹ හිටියේ, යුධ බිමේ නෙමේ. මේ යකාවත් 2010 ෆොන්සේකා එක්කම ගෙදර යැව්වා ගෝඨාභය. ඊට පස්සේ ඇමරිකාවේ හිටියේ මිනිහා. ජන්දෙන් පස්සේ පැරෂුට් එකෙන් හමුදාපති උනේ. හරිනං ශවේන්ද්‍ර සිල්වා හමුදාපති වෙන්න ඕනි. මේ යකා තනිකර ගොට්ටෙක්. දැන් මේ ටිකේ මයිත්‍රීට දීගෙන ඉන්නේ වෙන මොකවත් නෙවේ, මිනිහගේ ඊලග සේවා දිගුව ගන්න. එහෙම උනොත් වෙන්නේ ශවේන්ද්‍ර සිල්වාට හමුදාපති නොවීම විශ්‍රාම යන්න.

    උබලට මතකද මීට මාස කීපයකට වගේ කලින් උතුරේ අවි අයුධ එහෙම හම්බෙලා කලබල උනා. ඒ වෙලෙත් මු කැට තියලා කිව්වා ආයේ කිසිම විදියකට මේ රටේ බෝම්බ පත්තු වෙන්න ඉඩ තියන්නේ නෑ කියලා. ඒ උනාට උන දේ පෙනවැනි. ඊට පස්සේ කියනවා මුගේ බුද්ධි අංශය එහෙම එකක් ගැන කියලා නැල්ලු. මු ඇවිල්ල කරන්නේ දේශපාලනය.

    මේ යකා හමුදාවෙන් එළවලා හිටියම පස්සේ ඇමරිකාවේ ඉදං, මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධව වැඩ කර කර හිටියේ. 2015 ජනවාරි දෙවැනි සතියේ ලංකාවට ආව. ඒ දවස් වල අලුත් ආණ්ඩුව. ලසන්ත එහෙම මැරුවයි කිව්ව බුද්ධි අංශ අයව හිරේ හිටපු කාලේ. ඒ කාලේ මාධ්‍ය ඒ ගැන අහද්දී මු කිව්වේ වැරදි කරපු ඒ අයව හිරේ දාලා හමුදාව සුද්ද කරන්න ඕනි කියලා. මොකද ඒ කාලේ රනිල්-මයිත්‍රී ආණ්ඩුව අලුත.

    දැන් මු මයිත්‍රීට දීගෙන ඉන්නේ ඊලග සේවා දිගුව ගන්න. ආන්න අද අර ලසන්ත මරපු කේස් එකට හමුදාවෙන් අයින් කරලා හිටපු මේජර් බුලවත්තව හමුදාපතිගේ අනින් ආයේ හමුදාවට අරං. ඒ මයිත්‍රීගෙන් ලකුණු දාගන්න. ෆොන්සේකාගේ කීමට ගෝඨාභයට හිතවත් නිලධාරීන්ට නිවාඩු නිකේතන වත් දුන්නේ නෑ ෆොන්සේකාගෙන් ලකුණු දාගන්න.

    මේ යකා මේ ටිකේ දැන් නළුවා වගේ ටීවී චැනල් වල වොයිස් කට්. රට්ටු මෙව්වට ඇන්දෙනවා. මේ යකා මේ ඔක්කොම කරන්නේ ඊලග සේවා දිගුව ගන්න, අසමත් හමුදාපති ගෙදර ගිහින් ශවේන්ද්‍ර සිල්වා හමුදාපති කරන්න ඕන.
    ඉස්ලාම් ත්‍රස්තවාදය මාසා 3 ඉවර කරනවා කියලා TV එකේ කියනොට මට නිකමට සැක හිතුණා .
    ඉස්ලාම් ත්රස්ථවාදීන් මූලික දැනුමක් වත් තියෙනවද කියලා.:lol::lol::lol:
     
    • Like
    Reactions: Caps Lock

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    ඉස්ලාම් ත්‍රස්තවාදය මාසා 3 ඉවර කරනවා කියලා TV එකේ කියනොට මට නිකමට සැක හිතුණා .
    ඉස්ලාම් ත්රස්ථවාදීන් මූලික දැනුමක් වත් තියෙනවද කියලා.:lol::lol::lol:

    :lol::lol::lol:
     
    • Like
    Reactions: 2osama

    Dominos Piza

    Member
    Jun 18, 2018
    77
    9
    0
    ඉස්ලාම් ත්‍රස්තවාදය මාසා 3 ඉවර කරනවා කියලා TV එකේ කියනොට මට නිකමට සැක හිතුණා .
    ඉස්ලාම් ත්රස්ථවාදීන් මූලික දැනුමක් වත් තියෙනවද කියලා.:lol::lol::lol:


    ලංකාවේ මිනිස්සු මාර විදියට ඇන්දෙනවා. දැන්වත් තරුණ පරම්පරාව මේ මජර ජරා එවුන් ටික එලවන්න පෙළ ගැහුනොත් හොදයි
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    Kawadda bn Sirage palane iwara wenne? November da?
    දෙසැම්බර් වගේ බන් හැබැයි දැන් අගවිනිසුරු සිරිසේනගේ කෙනෙක් හින්දා අයෙත් අවුරුදු 6 ගැන අහන්ඩ ඉඩ තියනවා.අවා වගේ නෙවෙයිනේ යන්ඩ දුකයි නේ.

    ඊලගට එන ජනාදිපති UNP එකෙන් නැතුව වෙන පක්ෂයකින් ඇවිල්ලා ලොකු චන්ද ගානකින් දිනුවොත් ආණ්ඩුව අන්ස්ටෙබ්ල් වෙනවා,සමහර විට පෙරලෙයි.
    කොහොමත් 2020 මාර්තු පාර්ලිමේන්තුව විසුරවයි (වෙන පක්ෂයකින් ජනාදිපති කෙනෙක් අවොත්)
     

    Dominos Piza

    Member
    Jun 18, 2018
    77
    9
    0
    දෙසැම්බර් වගේ බන් හැබැයි දැන් අගවිනිසුරු සිරිසේනගේ කෙනෙක් හින්දා අයෙත් අවුරුදු 6 ගැන අහන්ඩ ඉඩ තියනවා.අවා වගේ නෙවෙයිනේ යන්ඩ දුකයි නේ.

    ඊලගට එන ජනාදිපති UNP එකෙන් නැතුව වෙන පක්ෂයකින් ඇවිල්ලා ලොකු චන්ද ගානකින් දිනුවොත් ආණ්ඩුව අන්ස්ටෙබ්ල් වෙනවා,සමහර විට පෙරලෙයි.
    කොහොමත් 2020 මාර්තු පාර්ලිමේන්තුව විසුරවයි (වෙන පක්ෂයකින් ජනාදිපති කෙනෙක් අවොත්)


    ඔව්. අගවිනිසුරු ජයන්ත ජයසූරිය කියන්නේ මයිත්‍රීගේ ගොට්ටෙක්. බලමු මොකද වෙන්නේ කියලා.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,642
    5,493
    113
    60286009-821402454896496-617139980996706304-n.jpg
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කොහොමද සිරිකොතේ නපුන්සක රජාගේ මොලේ. ඕකට තමයි ඒ දවස් වල ඉදලම මාන බැලුවේ. තිස්ස අත්තනායක එලියට දාපු ගිවිසුමේ ඕවා ලස්සනට කියල තිබ්බ :angry:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    smart විදිහට ඇඳුම් ගලවල සීනුව හොලවන්න බලන්න
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    GOTA awath UNP anduwath ekkane bn inna wenne.. Untath sirata una dema weida danne ne bn.. UNP keemata natanna
    නැ මචන් එහෙම වෙන් නැති වෙයි මෙතන තියන ප්‍රශ්නේ සිරාට කොන්දක් නැති එකයි ඌ UNP චන්ද වලින් ආපු එකයි
    නැත්තම් ජනදිපතිට තාම ගොඩක් බලතල තියනවා,forces තියනවා කියන්නෙම ලොකු ගේමක් ගහන්ඩ පුළුවන්,
    අනික ගෝටා අවත් පාර්ලිමේන්තුව තියෙන්නේ 2020 මාර්තු වෙනකම් විතරයි නේ. අනිවා විසුරවනවනේ