මම මොකට වස්කවි කියනවද රටේ උන් කියන වස්කවි හොදටම ඇති පාන්ඩුව හැදිගෑවෙන්ඩ..
දැන් වස්කවිය අණ්ඩුව කියන නැවට වැදිලා නැව ගිලෙනවා වස් කවි කියන උනුත් එක්කම පුළුවන් නම් සල්ලි දීලා ජීවිත ආරෂක බෝට්ටුවක් අරන් වෙන නැවකට පැන ගනින් නැත්නම් ගොඩබිමක් අහ්වෙනකම් පීනන්න දැම්ම පීනන්න පුරුදු වෙයන්
