US$1= 179

topkollek

Well-known member
  • May 22, 2014
    42,803
    1
    56,812
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ තරම් රට අස්ථාවර අවස්ථාවක ස්ටොක් මාකට් එක නැග්ගෙ ඇයි?

    මහින්දගෙ මොන තරම් වැරදි තිබුනත් මහින්දගෙ ස්ථාවර ප්‍රතිපත්ති තිබුන (Stable government policy), UNP ප්‍රතිපත්ති කිසිම ස්ථාවර වීමක් නැ, අද එකක් කියනව තව එකක් හෙට කියනව.. එහෙම උනාම ඒක business වලට අවුල්..

    අනික් ප්‍රදානම දේ ආර්ථික වර්දනය, මහින්දගෙ කාලෙ 5% කට වඩා වැඩි වර්දනයක් තිබුන, හැබැයි රනිල් ආවට පස්සෙ ඒක සැරටම වැටුන.. 2017 ආර්ථික වර්දන වේගය 3.1% යි මචන් (අවුරුදු 16 කට පස්සෙ වාර්තා උන අඩුම අගය) . 2018 මුල් මාස 6 වර්දන වේගෙ 3.7% වගේ ආසන්න විදිහට..

    ඔය වගේ තව හේතු තියනව, හැබැයි මේ දෙක තමයි ප්‍රදානම හේතු උනේ.. මහින්ද ආපහු අගමැති උනාම ආයෝජකයන්ට රට ගැන විශ්වාසයක් ඇති උනා.. ඒකෙන් තමයි Share market එක ඉහල ගියේ..

    කෘතිමව නග්ගවන්න පුළුවන්. උදාහරනෙකට කුඩු දුමියගේ බ්ලැක්->වෛට් මනිලොන්ද්රි සර්විස් එකෙන් පුළුවන්

    SL shares drop after 2-day bull-run

    31 October 2018

    Sri Lanka, in the midst of a constitutional crisis after the sacking of the prime minister, saw share prices ease on Wednesday morning after a 2-day bull run with some certain analysts saying that shares ware artificially pushed earlier by interested parties.

    The Sri Lanka Rupee is hitting record lows today at Rs. 175 to a US dollar, they noted saying that Colombo Stock Exchange’s (CSE) rise since Monday to these levels cannot be justified.
    They said foreign investors are now selling more than ever after President Maithripala Sirisena sacked Prime Minister Ranil Wickremesinghe
    unexpectedly and swore in the former president Mahinda Rajapaksa last Friday creating mayhem in local politics.

    - http://www.sundaytimes.lk/article/1052684/1052684

    Sri Lankan rupee hits record low on political woes

    COLOMBO, Oct 31 (Reuters) - ** The Sri Lankan rupee dropped 0.51 percent to a record low on Wednesday, dented by political uncertainty. Stocks slipped from a nearly six-week closing high hit in the previous session as foreign investors exited after President Maithripala Sirisena sacked the prime minister.

    - https://uk.reuters.com/article/sri-...ts-record-low-on-political-woes-idUKL3N1XB5DM

    ස්ටොක් මාකට් වල ඉන්වෙස්ට් කරන අය මේ වගේ වෙලාවක ඉන්වෙස්ට් කරන්නෙ නෑ. ස්ටොක් නගිනව කියල කියන්න කිසිම සාධකයකුත් දැනට නෑ. මට හිතෙන්නෙ මහින්දගෙ කලු සල්ලි එලියට ඇද්ද කියල මේ වෙලාවෙ වියදම් පියවගන්න.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ස්ටොක් මාකට් වල ඉන්වෙස්ට් කරන අය මේ වගේ වෙලාවක ඉන්වෙස්ට් කරන්නෙ නෑ. ස්ටොක් නගිනව කියල කියන්න කිසිම සාධකයකුත් දැනට නෑ. මට හිතෙන්නෙ මහින්දගෙ කලු සල්ලි එලියට ඇද්ද කියල මේ වෙලාවෙ වියදම් පියවගන්න.

    share market එකේ සල්ලි එක පාර ගන්න බැ බන්.. ඒව එලියට ගන්නකොට පාර්ලිමේන්තුව ආපහු කැදවලත් තියෙයි.. :rofl: මහින්දයි, රනිලුයි මේ දවස් ටිකේ සල්ලි විසික් කරනවනම් තමයි, හැබැයි ඒ share market එකෙන් අරගෙන නෙවෙයි බන්..

    මේ දවස් ටිකේ ලංකාවෙ කෙනෙක් ලොකුවටම invest කරනව CSE එකේ.. හැරී ජයවර්ධන , ලංකාවෙ top 5 ඉන්න කෙනෙක්.. හැබැයි ඌනම් චන්ද්‍රිකාගෙ කෙනෙක් බන්.

    අපිත් මේ දවස් 3 ම invest කලේ නැ.. හැබැයි market එක මේ දවස් තුනේ ලොකුවටම Active උනා මචන්.. රුපියල් බිලියන 6.5 ක් (මිලියන 6502) ක වටිනාකමක් ගණුදෙනු උනා මචන්.. අපි මොනව හිතුවත් ගොඩක් අය shares ගත්ත මේ දවස් තුන ඇතුලත..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,803
    1
    56,812
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    share market එකේ සල්ලි එක පාර ගන්න බැ බන්.. ඒව එලියට ගන්නකොට පාර්ලිමේන්තුව ආපහු කැදවලත් තියෙයි.. :rofl: මහින්දයි, රනිලුයි මේ දවස් ටිකේ සල්ලි විසික් කරනවනම් තමයි, හැබැයි ඒ share market එකෙන් අරගෙන නෙවෙයි බන්..

    මේ දවස් ටිකේ ලංකාවෙ කෙනෙක් ලොකුවටම invest කරනව CSE එකේ.. හැරී ජයවර්ධන , ලංකාවෙ top 5 ඉන්න කෙනෙක්.. හැබැයි ඌනම් චන්ද්‍රිකාගෙ කෙනෙක් බන්.

    අපිත් මේ දවස් 3 ම invest කලේ නැ.. හැබැයි market එක මේ දවස් තුනේ ලොකුවටම Active උනා මචන්.. රුපියල් බිලියන 6.5 ක් (මිලියන 6502) ක වටිනාකමක් ගණුදෙනු උනා මචන්.. අපි මොනව හිතුවත් ගොඩක් අය shares ගත්ත මේ දවස් තුන ඇතුලත..

    හැරිය ගන්න එකා නම් විකුණන එකා කවුද?
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    හැරිය ගන්න එකා නම් විකුණන එකා කවුද?

    හැරී ගත්ත ගොඩක් ඒව විකුනුවෙ Aberdeen investment fund කියල european Fund එකක් බන්.. හැරී John keels holdings එකේ Shares පොඩ්ඩ පොඩ්ඩ ගන්නව දැන් ටික දවසක ඉදල.. මුට John keels එක අල්ලගන්න හිතිල වගේ පේන්නෙ නම්.. :yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,803
    1
    56,812
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හැරී ගත්ත ගොඩක් ඒව විකුනුවෙ Aberdeen investment fund කියල european Fund එකක් බන්.. හැරී John keels holdings එකේ Shares පොඩ්ඩ පොඩ්ඩ ගන්නව දැන් ටික දවසක ඉදල.. මුට John keels එක අල්ලගන්න හිතිල වගේ පේන්නෙ නම්.. :yes:

    :shocked:
     
    Bus Ajith

    Member
    Apr 8, 2018
    193
    16
    0
    While the stock market went up by 1.9% yesterday,there were foreign sales of Rs 3.6 Billion (US$20.6M). This is a significant net out flow of more than Rs 3 Billion in one day.Comparatively,net out flow for the entire 90 day period from June-Sep was only Rs 4.5 Billion

    MANGALA
     
    • Like
    Reactions: Identity