කොරියා ජපන් නම් ගොඩ ගියේ ඒක තමයි...මෙකේ එකෙක් කිව්වනේ බං ඇමරිකාවට කොරියාව එක්ක හෙන ඉරිසියාවක් තියේ කියලා...ඒ වගේ හිතන් ඉන්න උන් එක්ක මොනා කතා කරන්නද බං...
මොනවා කියන්නද බන් .සාම්ප්‍රදායික ඇමරිකන් විරොධයක් තියෙනවා මෙ වගෙ වාමංශික රටවල් වල.
හැබැයො ඔය වාමාංශික උත්තමයොන්ට ඇමරිකන් යුරොපියන් වීසා හම්බ උනොත් අත උඩින් යන්නෙ.
චීනෙට පු* දෙන්න ගත්තෙ මෙ මහින්ද එක්ක. චීනෙ විතරක් නෙමෙ
ජපානෙ ,කොරියා ,තායිවාන් ,වියට්නාම් වගෙ චයිනීස් කල්චර් එක ඉන්ෆ්ලුවන්ස් වෙච්ච සෙරම රටවල් මෙ වගෙ කැරියො ඉන්න රටවල් ඉතිහාසෙ ඉඳන්ම.
අපෙ උන් ඉතිං ඔන්න චීනා වෙඩි බෙහෙත් ,කඩදාසි ,මාලිමාව හොයා ගත්තා, ජපනා අරා හැදුවා මේක හැදුවා කියලා පු* දෙනවා.
ජපනා උනත් ,කොරියො උනත් මේ තරම් හරි සිවිලයිස් උනෙ ඇමරිකාවට පිංසිද්ධවෙන්න.
තව පු* දීපල්ලා කැ* සිංහළු .
බටහිර රට්වල් කියන්නේ අපේ උන්ට හෙන ට්‍රිගර් පොයින්ට් එකක්,....
බටහිර රටවල් කියන්නේ විශ්වාස කරන්න පුලුවන් බඩු නෙමෙයි...උනුත් ඉන්නේ අපේ රීරි මාන්සේ හූරන් කන්න හැබැයි ලෝකෙන් ඔක්කොම හන්ගන ඇත්තක් කියන්නේ නැති කමියුනිස්ට් රටකට වඩා නම් මම උන්ව විශ්වාස කරන්වා...

unta japan ekka arrears ekak have wage...
.
But it's the CCP that takes decisions, not the scientists or the doctors. They decided to destroy the lab records.
lmao