හාඇමෙරිකාවේ පොලිටික්කොත් ලංකාවේ වගේ තමයි නේද. උන් ජොබ් එක fail උනාම උන්ගේ පැත්තට වැරද්ද එන එක නවත්තන්න මිනිස්සුන්ට මොනාහරි කැරට් අලයක් දෙනව. දැන් ඉතින් ටික කාලයක් china වලට බැන බැන ඉන්න පුළුවන්.
ඒ කියන්නෙ චීනෙන් නෙමෙ වෛරස් එක පැතිරෙන්න පටන් ගත්තෙ ?
අප්‍රිකාවෙන් වෙන්න ඇති .
ට්‍රම්ප් ඉන්දියාවට ගිය වෙලාවෙ චීනෙ පැත්තට හැරිලා පඩයක් අරින්න ඇති ? එකෙන් තමා කොරොනා බො වුණෙ .


.