Muslim unva marala danava nam 4th WW avath kamak naha.mitt romney awoth 3rd world war th eida?

මට පෙන්නේ උඹ හිතන විදියේ වැරැද්දක් තියනවා කියලයි....
එතකොට දැන් සිරියන් ආණ්ඩුවට විරුද්දව ආයුධ දෙන්නෙත් USA නේ... උඹ කියන්නේ USA කාරයෝ මෝඩයෝ කියලද? මට පේන විදියට උන්ව තේරුම් ගන්න උඹට තියෙන මොලේ මදි කියලයි...
තවත් දෙයක් කියන්නම් අනුන්ගේ රෙද්ද අස්සේ අත දාල කනවෝ කනවෝ කියන වැඩ කරන්නේ ඇමරිකාවයි... හැම බම්බුවක්ම පටන් ගන්නේ උන්වමයි...ඉස්ලාමයට විරුද්දව ෆිල්ම් එක ගැන උඹ මොනවාද හිතන්නේ?? එක හරි කියනවද?? එහෙම නැත්තම් ambassador මරපු එක වැරදි කියනවද ? බලලා උත්තර දීපන් ජාතිවාදයෙන් නැතුව.....දැන් බලපන් අපේ රටේ බුදු පිළිමයට කොච්චර කියලා අපහස කරලා තිබ්බද???එහෙත් අපි මොනවාද කරේ අපේ රටින් මොනවාද කරේ??? ඔන්න ඕකයි මුස්ලිම්ටයි අපිටයි තියෙන වෙනස....මම මුස්ලිම් රටවල් හරි කියලා කියන්න ආවේ නැහැ...නමුත් ඇමරිකන් ආණ්ඩුව හරි කියලද උඹ කියන්නේ? මේවා ඔක්කොම ඇමරිකන් ප්ලෑන් බන්.....

ඉස්ලාමයට විරුද්දව ෆිල්ම් එක ගැන උඹ මොනවාද හිතන්නේ?? එක හරි කියනවද??
anith aawa kese wethath ooka gana nam mata nam kiyanna tiyenny Propert Prophet Muhammad gana kiyala tiyena dewal boru nemei ney ban
wife la 11k aragena anthimeyta podi kellekwath wife widiyata gatta kenek gana thawa monawa kiyannada ban
http://en.wikipedia.org/wiki/Muhammad's_wives
anith eka Buddhism ekata Christianity , catholicsm ekata kochhara insult wenawada ehemai kyiala kawadawth Buddhist lawath catholic ayawath ohoma aa ratawala inna Ambassadors lawa marala tiyenwada ?
anna aakai machan ISLAM ekei anith aagam walai wenasa![]()
Muslim unva marala danava nam 4th WW avath kamak naha.![]()
monawa unath un unge aagamata aadarei ban.sinhala buddistsla wage netta akulagena inne ne![]()
agamae namayen minissu maranna kiyala budu hamuduruwo kiyala ne. agamika winyak kiyanne ekatai

mama kiwwe ne minissu maranna kiyala.eth kata piyagena ponnayo wage inna oneth ne neda ?![]()
ඕක අපේ ගොඩක් උන්ට තේරෙන්නේ නෑ. බුද්ධාගමට අපහාස වෙන දේවල් ඕනි තරම් වෙනවා
උනා.. එත් කව්රුත් ඔහොම හැසිරුනේ නෑ.. ක්‍රිස්තියානි අයටත් ඔහොම වෙනවා එත් එයාලත් ඔහොම හැසිරුනේ නෑ.. මේකෙන් ආගමේ හැටි මුළු ලෝකෙම දැනුවත් උනා
හොදට මතක තිය ගනිල්ලා අපි ඔය ෆිල්ම් ඒක කලා නම් අපිට වෙන්නෙත් ඕක.
...oanama aagamak adhahana eka minihekge kemeththak....As a mulim I am proud to say umbalage budhu hamudhuruwan gena kauruth weradhiyata katha kaloth mam nikan inne nae...as a human I respect him....
එල මචන්.. මම නම් කියන්නේ තානාපතිව මරපු එක කොටින්ම වැරදි ඒ වාගේම අනුන්ගේ ආගම්වලට ගරු කරේ නැතත් ඇගිලි නොගා ඉටියත් එකත් ගරු කිරීමක් සේ සැලකේ...Hari machanla oya kiyana widhihe aagamika winayak thiyenawa kiyamuko...budhu hamudhuruwo gena chaater widhihe film ekak american kaarayo release kaloth umbala aagamika winaya kiyala unta samaawa dheela paaduwe innawadha?...oanama aagamak adhahana eka minihekge kemeththak....As a mulim I am proud to say umbalage budhu hamudhuruwan gena kauruth weradhiyata katha kaloth mam nikan inne nae...as a human I respect him....
![]()
මෙතන ගැටලුව තියෙන්නේ අපහාස කරපු එකට පෙළපාලි ගියපු එක නෙවෙයි නේ. තමන්ගේ ආගමක කවුරුකරි අපහාස කරනවා නම් ඒකට විරුද්ද වෙන්න ඕන. නමුත් එහෙම කියලා ලෝකේ රටවල් ගානක ඇමරිකාවේ, ජර්මනියේ හා ස්විට්සර්ලන්තයේ තානාපති කාර්යාල වලට පහර දෙන එක වැරදියි. තනාපති තුමා මරපු එක පුදුම අසික්කිත වැඩක්Hari machanla oya kiyana widhihe aagamika winayak thiyenawa kiyamuko...budhu hamudhuruwo gena chaater widhihe film ekak american kaarayo release kaloth umbala aagamika winaya kiyala unta samaawa dheela paaduwe innawadha?...oanama aagamak adhahana eka minihekge kemeththak....As a mulim I am proud to say umbalage budhu hamudhuruwan gena kauruth weradhiyata katha kaloth mam nikan inne nae...as a human I respect him....
![]()
මෙතන ගැටලුව තියෙන්නේ අපහාස කරපු එකට පෙළපාලි ගියපු එක නෙවෙයි නේ. තමන්ගේ ආගමක කවුරුකරි අපහාස කරනවා නම් ඒකට විරුද්ද වෙන්න ඕන. නමුත් එහෙම කියලා ලෝකේ රටවල් ගානක ඇමරිකාවේ, ජර්මනියේ හා ස්විට්සර්ලන්තයේ තානාපති කාර්යාල වලට පහර දෙන එක වැරදියි. තනාපති තුමා මරපු එක පුදුම අසික්කිත වැඩක්
ඔයා දන්නවද දන්නේ නෑ, බුදු රූපය වෙලඳ ප්‍රචාරණ වැඩවලට ඇමරිකානු සමාගමක් යොදාගන්නවා කියලයි ප්‍රංශ සමාගමක් සමාජ ශාලාවලට "බුද්ධ බාර්" කියලා යොදාගන්න එකටයි බෞද්ධ රටවල් වල උද්ගෝෂණ මාලාවක් ගියා. නමුත් ඇමරිකනු තානාපති කාර්යාලවලටයි, ප්‍රංශ තානාපති කාර්යාල වලටයි කවුරුවත් බෞද්ධයෝ ගැහුවේ නෑ.
තමන්ගේ prophet ට අපහාස කරන එක මුස්ලිම් කෙනෙක්ට ලොකු දුකක්, පීඩාවක් වෙන්න පුලුවන්. හැබැයි ඒකට විරුද්ධ වෙන්න යම්කිසි ක්‍රමයක් තියෙනවා නේ. මේකෙන් වෙනෙනේ මුස්ලිම් මිනිස්සු ගැන ලෝකයේ නරක නමක් තවත් වැඩිවෙන එක විතරයි. මුස්ලිම් අය නරක එවුන් කියලා ලෝකයටම ප්‍රචාරය වෙන එකයි



සහතික ඇත්ත
