US extend කරනවා කියන්නේ සටන් විරාමේ. ඉස්සර ඉස්කෝලේ කාලේ නිකන් පොඩි උන් රණ්ඩු උනහම කියන්නේ අපේ පැත්තේ පාරේ යද්දී බලාගමු කියල බයට. මේකත් නිකන් ඒ වගේ. anyway oil පොඩ්ඩක් පහල වැටෙයි. 88කට විතරවත්. So I'm Selling