US Company එකක වැඩ කරන්න කැමතිද?

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    PHP projects, LAMP, Angular, jQuery, jQuery Widgets, MySQL, MSSQL, Soap, REST, Web services, OOP, MVP/MVC

    මට මේවා ඔක්කොම ටික ටික පුළුවන් මචන්. එත්
    Angular එක්ක එච්චර වැඩ කරල නැහැ තවම. :(

    100% perfect wenna one na machan. Umbe CV eka ewapan. Umba anith ewa ekka confident nam e athi. Umbata wadak goda daaganna puluwan tharam knowledge ekak thiyenawa ne. :)
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :frown: උබ ගිහින් කතාව ලියපන් :P
    :baffled::baffled::baffled:
    දැන් මම කතන්දර සීය වෙලාද? :(

    100% perfect wenna one na machan. Umbe CV eka ewapan. Umba anith ewa ekka confident nam e athi. Umbata wadak goda daaganna puluwan tharam knowledge ekak thiyenawa ne. :)

    මට වැඩක් ගොඩ දාගන්න පුළුවන් shape එකේ. මට ඕන දෙකට adopt වෙන්න පුළුවන් ඉක්මනට. Let's give it a try කියල apply කරල බලමුද?
    උඹේ mail එක pm කරපන් මචෝ.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මචන්,
    උඹලා කැමතිද ගෙදර ඉඳන් US Company එකක Developer කෙනෙක් විදියට වැඩ කරන්න? :)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :baffled::baffled::baffled:
    දැන් මම කතන්දර සීය වෙලාද? :(

    මට වැඩක් ගොඩ දාගන්න පුළුවන් shape එකේ. මට ඕන දෙකට adopt වෙන්න පුළුවන් ඉක්මනට. Let's give it a try කියල apply කරල බලමුද?
    උඹේ mail එක pm කරපන් මචෝ.

    edited
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    interview එකේදී charter වෙන්න වෙන්නේ:P

    නෑ නෑ එහෙම ලොකු සීන් එකක් නෑ බන්. මම එහෙම කිව්වේ නැත්නම් නිකන් O/L කරපු ගමන්
    යන්තම් coding පොඩ්ඩක් ඉගෙන ගත්තු පොඩි එවුනුත් එනවා නේ පොර ටෝක් දීගෙන. ඒ වගේ ඒවා යවලා මාත් charter වෙනවා. ඒකයි එහෙම කිව්වේ. කොහොමත් interview නම් 3ක් විතර තියෙනවා. :)
     
    hhk_145

    Member
    Sep 23, 2014
    367
    7
    0
    ela machan.mata machan Android nan puluwan.IOS baha.PHP wlata nan oya daala thiyena ewa puluwan shape eke.eth mama kamathi mage Android knowledge eka polish karaganna.eka nisa Android,IOS walata daannada machan?IOS uth mata igena ganna puluwan :) machan mata ube mail eka pm karanawada cv eka ewanna?
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    නෑ නෑ එහෙම ලොකු සීන් එකක් නෑ බන්. මම එහෙම කිව්වේ නැත්නම් නිකන් O/L කරපු ගමන්
    යන්තම් coding පොඩ්ඩක් ඉගෙන ගත්තු පොඩි එවුනුත් එනවා නේ පොර ටෝක් දීගෙන. ඒ වගේ ඒවා යවලා මාත් charter වෙනවා. ඒකයි එහෙම කිව්වේ. කොහොමත් interview නම් 3ක් විතර තියෙනවා. :)

    ela ela.honda aekek lesiyenma set kara ganna puluwan wei ban.gedara indalama weda karanna tiyenawanam aekama loku deyakne ban.api me off wenne kiyatada balagena innawa.
     
    Chu Malli

    Member
    Sep 6, 2014
    843
    55
    0
    eha gedara
    ane palayan ban pada show daan nathuwa, uba kawadda wena minihekta udaw kare,sure ekata ubata gathamanawak enawa athi,methana boruwata 1lak daala kollo modayo karnawa,