චීනා ඇවිල්ලා ආපහු රාජපක්ෂලා ගොඩ දාවි කියලා හිතාගෙන ඉන්න බයියෝ කීප දෙනෙක් තාමත් ඉන්නවා. උන් චිනට කඩේ යන්නේ රෙදි නැතුව![]()

ඔය කිව්ව ගමන් එක බයිසන් කෙනෙක් දුවගෙන ඇවිල්ල තියෙන්නේ
මොකෝ චීනා කියන්නේ ආපහු හොරා කන්න රාජපක්ෂලා ගේන්න ඕනලුද![]()

චීන්නු ඵක්ක නැති උන් චීනේ යන්නේ අැයි?
නෑ නෑ මේ කොමියුන්ස්ට් පචෝරිස්ව ම බලයේ තියාගමු මූ මැරෙනකන්ම චීනේ, උතුරු කොරියාවේ වගේ..

චීන්නු ඵක්ක නැති උන් චීනේ යන්නේ අැයි?
නෑ නෑ මේ කොමියුන්ස්ට් පචෝරිස්ව ම බලයේ තියාගමු මූ මැරෙනකන්ම චීනේ, උතුරු කොරියාවේ වගේ..
බදු අඩු කරන්න පුළුවන් රාජපක්ෂලා හොරාකාලා රට බංකොලොත් කලේ නැත්නම්![]()

බදු අඩු කරන්න පුළුවන් රාජපක්ෂලා හොරාකාලා රට බංකොලොත් කලේ නැත්නම්![]()