Us$ dollar සදහා අදික ඉල්ලුමක්

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මේ දවස්වල ඩොලර් තියනවා හැමතැනම බ්ලැක් මාකට් එකේ..රට ඉදන් ආපු අය එහෙම ගොඩක් විකුණන්න හදනව ගෙනාපුවා..ගොඩක් අය ඩොලර් එක 400 වගේ කියනවා..ඒත් 380 ගනම් වගේ තමයි ඉල්ලන්නේ ඉල්ලන එවුන්..මම හිතන්නේ කොන්ටිටි එක පොඩි නම් ගාන වැඩී..ඩොලර් 10000න් එහා වගේ ගන්නවනම් 380 ගනන් වගේ යනවා ඇති..මේ ඊයේ පෙරේදා හැමතැනින්ම ඩොලර් තියනවා කියලා ආරන්චි ආවා..ඊට කලින් සමහර වෙලාවට හොයාගන්නම නැති දවසුත් තිබ්බා..

    මගේ ලගත් රට ඉදම් එද්දි ගෙනල්ලා ඉතුරු උන ඩොලර් 750ක් තියනවා..අලුත් සීයේ නෝට්ටු වලින්..ඕනි කෙනෙක් ඉන්නවනම් කියන්න..නුවර අවට වගේ නම් ලේසී..
    ------ Post added on Apr 22, 2022 at 1:58 PM
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    Import karanna puluwan bank walin karana transaction walata witharai kiyala awa news ekath ekka rate bassa neda?
     

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    Ratak diyunu wei da ban.raja pakshalath karanne hora weda thopith karanne hora weda.hora weda karala thawa horunta angilla dik karanawa.umbalage un Nisa ratawal diyunu wei da