වෙන නුලක ලියපු එකක් මෙතනත් දාන්නම්.
මේක ව්‍යාජව කරපු දෙයක් වගේ. කොහොමත්ම දවසෙන් 20ක් බහින්නම බැ. මහබැංකුවේ අධිපතිත්වය පෙන්වන්න එකේ රෙට්ස් වලටබස්ලා. නමුත් මෙහෙම පෙන්නුවට ගෙවන්න ගියාම අර රේට්ස්ම යනවා ඇති.
ගොන් හරක්. මිනිස්සුන්ව ඉලක්කම් වලින් රැවැට්ටුවම ඔක්කොම හරි කියලා හිතන්නේ.
ප.ලි - අද කලුකඩේ යුරෝ එකට 278ක් දෙනවා. කවුද යකෝ 40ක් පාඩු කරන් බැංකු දාන්නේ. මුන් මේ කරන විකාර අංක සෙල්ලම නිසා තවත් මහබැංකුවේ පාලනය ගිලිහෙනවා