US google account හදා ගන්න බැරිද දැන්?

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,471
    3,029
    113
    US ip address එක්කින් YouTube account එකක් හදා ගන්න try කලා හරි ගියේ නෑනේ.

    Aws account එක්කින් try කලා, nord vpn try කලා දෙකම හරි ගියේ නෑ 🥲 දෙකටම qr. ode verification එකක් ඉල්ලනවා

    SMS verification එකට phone number එකක් ගන්න නම් පුලුවන්


    1768552255092.png