US Green Card Interview

charithtg

Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    April 15 th lankawe Green Crad 2022 select wechcha goda denekuta interview letters email karala thibba, embassy ekee interview walata. Elakiri ekee innawada lagadi interview yanna inna aya ehema?? pls reply karanna mata podi wistharayak danganna oone. thanks machangsla ... :love::love::love:
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    April 15 th lankawe Green Crad 2022 select wechcha goda denekuta interview letters email karala thibba, embassy ekee interview walata. Elakiri ekee innawada lagadi interview yanna inna aya ehema?? pls reply karanna mata podi wistharayak danganna oone. thanks machangsla ... :love::love::love:
    screenshot ekak dapanko. asai oya wgae ekak balannath ban
     
    • Like
    Reactions: DiksonAlex

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,328
    1
    4,018
    113
    Do us interview applicants now. It was never done since it started as apps are in thousands and it was a lottery that selected on random manner.
     
    HmNRazor

    Well-known member
  • කොහොමද බන් එහෙම වෙන්නෙ ගිය අවුරුද්දේ ලකේපංකාවෙ ලිස්ට් එකේ හිටියෙත් නෑ නේද? :confused: :unsure: (මතක නෑ සම්පූර්ණයෙන් හරි categories වලට හරි වෙලා තිබ්බ නේද?)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,761
    85,938
    113
    ආශ්චර්යමත් රටක
    කොහොමද බන් එහෙම වෙන්නෙ ගිය අවුරුද්දේ ලකේපංකාවෙ ලිස්ට් එකේ හිටියෙත් නෑ නේද? :confused: :unsure: (මතක නෑ සම්පූර්ණයෙන් හරි categories වලට හරි වෙලා තිබ්බ නේද?)

    ලංකාව තිබුණ බන්.
     
    • Like
    Reactions: DiksonAlex

    shenat

    Well-known member
  • May 13, 2007
    57,761
    85,938
    113
    ආශ්චර්යමත් රටක
    එහෙනම් සුවර් එකට ගන්ජා ගහපු වෙලාවක මම application දාන්න යන්න ඇති 🥴

    2018 ඉඳන් මාත් දැම්මා. 2019 දි site එක load උනේ නෑ මට අන්තිම දවසේ. ඒක මිස් උනා.