US Navy’s 5th Fleet has been targeted by a missile attack

redux

Well-known member
  • Feb 19, 2017
    10,877
    17,931
    113

    ඉරානේ වගේ රටක් එක්ක යුද්දේ කරනකොටත් මෙහෙම කනවනන් හිතපන්කෝ හෙට චීනේ එක්ක යුද්ද කරන්න ගියොත් මොනාද වෙන්නේ කියල 😭
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,804
    16,704
    113
    ඒකෙන් මැරිලා තියෙන්නෙත් ඩුබායි තම්බියෙක්.. හයියෝ සිරිසේන.. 😄
     
    • Haha
    Reactions: Besamaayam

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,877
    17,931
    113
    ඒකෙන් මැරිලා තියෙන්නෙත් ඩුබායි තම්බියෙක්.. හයියෝ සිරිසේන.. 😄
    යෙහෝවට පුළුවන්නේ බන් ඔය මිසයිල් නවත්තන්න. අවුරුදු 3000කට කලින් රටක් පොරොන්දු වෙන්න බලේ තියෙනවනන් අහසෙන් එන්න යකඩ කෑල්ලක් බිම දාන්න බැරිද සර්වබලදාරී දෙයියෝන්ට
     
    • Haha
    Reactions: SimMaster

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,869
    13,112
    113

    OMG OMG OMG OMG OMG OMG OMG OMG OMG OMG OMG OMG OMG OMG OMG OMG OMG OMG 🥴

    හයිපර් සොනික් ජුන්ඩෙක් ඇවිත් වදිනවා බලන් ඉන්න එකාට බොග වෙන්න
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,979
    2,978
    113
    43
    Wakanda
    යෙහෝවට පුළුවන්නේ බන් ඔය මිසයිල් නවත්තන්න. අවුරුදු 3000කට කලින් රටක් පොරොන්දු වෙන්න බලේ තියෙනවනන් අහසෙන් එන්න යකඩ කෑල්ලක් බිම දාන්න බැරිද සර්වබලදාරී දෙයියෝන්ට
    යොහෝව අල්ලට පුකේ අරිනව පේන්නෙ නද්ද
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,804
    16,704
    113
    යෙහෝවට පුළුවන්නේ බන් ඔය මිසයිල් නවත්තන්න. අවුරුදු 3000කට කලින් රටක් පොරොන්දු වෙන්න බලේ තියෙනවනන් අහසෙන් එන්න යකඩ කෑල්ලක් බිම දාන්න බැරිද සර්වබලදාරී දෙයියෝන්ට

    එතකොට අරෑව දිව්‍යලෝකෙ අරන් යන්නෙ කොහොමද?
    දෙවියන්ගේ සැලැස්ම පුදුමාකාරයි ❤️
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ට්‍රම්ප් කාරයා හිතන්නේ උගේ රට ගැන විතරයි..මේකේ උන් උෟට කඩේ යනවා හරියට අැමරිකන් කාරයෝ වගේ..🤣
     
    • Like
    Reactions: CohenLenstra