US & RU in fact twins in so many ways.

kingsultan111

Well-known member
  • Jun 26, 2020
    2,115
    821
    113
    Both are Federal. Both have vast geography. Both are fundamentally conservative. Both have corruption, one is transparent and another is hard code. Both have blessing from @IndrajithGamage :D. Both have enemies all around world.
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    කොහෙත්ම නැහැ. ඉන්ටර්-නැෂනල් ලෙවල් එකේ ඇමරිකාවට කරන්න පුළුවන් බලපෑම රුසියාවට කරන්න බැහැ. ඇමරිකාවට ලෝකේ පුරා යුද කඳවුරු තියෙනවා. ඇමරිකාවට තමන් ඉන්න භූගෝලීය කලාපෙන් බාහිරව වුණත් යුද මෙහෙයුම් කරන්න පුළුවන්. රුසියාව අත දාන්නේ තමන්ගේ භූගෝලීය කලාපයේ කරන්න පුළුවන් යුද මෙහෙයුම්වලට විතරයි. (යුක්රේනයේ කළා වගේ) අනික ඇමරිකානු ජාතියට ලොකු ඉතිහාසයක් නැහැ. සංක්‍රමණික ප්‍රජාවගෙන් තමයි වැඩි හරියක් ඇමරිකානු ජාතිය බිහි වුණේ. රුසියානු ජාතිය ඊට වඩා පරණයි. රුසියානු අනන්‍යතාව ඊට වඩා ඈතට යනවා. ඇමරිකාවට සතුරු රටවල් තියෙන්නේ ටිකයි. කියුබාව, චීනය, රුසියාව, උතුරු කොරියාව, සිරියාව, පලස්තීනය, ඉරානය වගේ. රුසියාවට සතුරු රටවල් ප්‍රමාණය ඊට වැඩියි. මුළු නේටෝ එකම දැන් රුසියාවට සතුරුයි.
     
    • Like
    Reactions: Troop

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Russia GDP = $1.776 trillion
    California GDP = $3.3 trillion (USA GDP = $23 trillion)
     

    kingsultan111

    Well-known member
  • Jun 26, 2020
    2,115
    821
    113
    Russia GDP = $1.776 trillion
    California GDP = $3.3 trillion (USA GDP = $23 trillion)
    Normal GDP means nothing. Use GDP PPP version if you want fair comparison between economies but I am not comparing economies, I am comparing other things.