US~ SYRIA හුටපටේ (updating)

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,522
    22,188
    113
    Gotland
    According to Arab sources, 500 Syrian scud missiles apparently, have been directed at Israel in the event that they are attacked by western forces. This is major news and we hope you will share the link!

    source : http://www.jewsnews.co.il/2013/08/2...rian-scud-missiles-have-been-aimed-at-israel/


    Israel walta gahuwa kyianne thawa hodata araganna thamai wenne Syria walata :P

    ඇත්තවශයෙන්ම මුන් අල්ලාගෙ මාර්ගයේම යනවා ඕයි
    ඉතිං බං උන් මිසයිල අඩු ගානේ යුරෝපේ දෙසට එල්ල කොරන්ට එපැයි
    අහක ඉන්න ඉස්රයලයට එල්ල කරන්නේ. ඊශ්‍රායලය පව්
     

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    ඇත්තවශයෙන්ම මුන් අල්ලාගෙ මාර්ගයේම යනවා ඕයි
    ඉතිං බං උන් මිසයිල අඩු ගානේ යුරෝපේ දෙසට එල්ල කොරන්ට එපැයි
    අහක ඉන්න ඉස්රයලයට එල්ල කරන්නේ. ඊශ්‍රායලය පව්

    kanna yanne bn mun thawa . Israel walta puluwan bn thaniyen oya Iran waltai Syria waltai gahanna :)
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    ඔන්න එක්සත් රාජධානිය සිරියාව සම්බන්ධව එක්සත් ජාතීන්ගේ ආරක්ශක මණ්ඩලයට resolution එකක් ගේනවලු..කොහොමත් ඒකෙන් වැඩක් වෙන එකක් නැහැ..ආරක්ශක මණ්ඩලයට පිටින් ගිහින් තමයි සිරියාවට ගහන්න වෙන්නේ...:nerd:එතකොට එතනත් ප්‍රශ්ණයක් ඇති වෙනවා..ආරක්ශක මණ්ඩලය තේරුමක් නැති එකක් වෙනවා...
     

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    ඕක ඇමරිකන් කාරයගෙම ප්ලෑනක් , රසායනික අවි කැරලිකරුවන්ට දීලා තියෙන්නේ එන්ගලන්තෙ උන් කියල තමයි කියන්නේ ,

    wenna puluwan.. nathnam kohewath inna karali karaynta kohenada rasayanika awi ..
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    මට හබ්බයා කියන උන් ඉතිහාසේ දන්නෑ වගේ , :lol::lol:
    යකෝ මම උග්‍ර ජාතිවාදියෙක් , සිංහලයට ජය වේවා
     

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,521
    989
    113
    Negombo paththe thama
    american and german govts directly supp denawa FSA terralata !!!! russian navy base ekak thiyenawa syria we google karala balapan monawaa weida dannaha issarahata :O
     

    Similar threads