
උන් බලවත් වුණේ, සවුදි බයගුල්ලන්ව බය කරවලා, ඩොලර් වලින් තෙල් විකුණපිය කියල තග දාලා, ඒ ඩොලර් ඇමෙරිකාවේ බැංකු වල විතරක් දාපිය කියල තර්ජනය කෙරිල්ලෙන් මිස.අැමරිකන් සුද්දන්ගේ යූ ටියුබ් වීඩියො බලනකොට මටත් පුදුම මුන් ලෝකෙන්ම බලවත් වුනේ කොහොමද කියලා.
හෙනම මෝඩ වැඩ උන් කරන්නේ ඒ වීඩියෝ වල..ඒ අතින් erope උන් great..වෙන රටවල් වල උන්ගෙ මොළ වලින් තමා අැමරිකාව run කරන්නෙ කියන ඵකට මේකම හොඳ උදාහරණයක්.
if you can't beat them... join them![]()
![]()
btw this pic isn't real, although china did win in 2021
this post is a great example of why posts from people like mongal appu should be taken with a grain of salt
most of the crap he posts are just random crap he pulls out from internet with no fact checking what so ever
everything you post is a joke dudeDude - consider why i put this on jokes section and reply afterwards.
Don't show your stupidity like this.
------ Post added on Apr 29, 2023 at 12:56 PM
