US tells SL: reconcile with tamils

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
images


The U.S. says unless Sri Lanka's government reconciles with minority Tamils and addresses allegations of war crimes it risks renewed conflict.

Thousands of Tamil civilians died in the final months of its civil war that ended in 2009. The U.S. has introduced a resolution at the U.N. Human Rights Council, increasing international pressure on Sri Lanka to conduct an independent investigation.

The resolution stops short of demanding an outside probe, but has angered Sri Lanka, which says it could stir separatism.

Assistant Secretary of State Robert Blake said Tuesday that accountability and reconciliation was in Sri Lanka's interests, so "they really can achieve peace and security and not sow anger in their own community that could give rise to new violence."

30px-Associated_Press_logo_2012.svg.png

 

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    එතකොට ඇමෙරිකන් කාරයෝ මරපු සහ දැනටත් නිකරුනේ මරල දාන අහිංසක මිනිස්සු ගැන කතා කරන්නේ කව්ද...? මුන් නිකන් කතා කරන්නේ අවිහින්සවාදයේ පියවරු වගේනේ.....මේ වෙලාවට මතක් වෙන්නේ අර ඇදේට යන මහ කකුළුවගේ කතාව තමයි...
    :growl::growl::growl:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    අපි මෙතන කොච්චර උඩ පැනගෙන කෑ ගැහැව්වත් මුන්ගේ මතේ ඒකමනේ , ඉතින් අපි මෙයට මුහුණ දිය යුත්තේ කෙසේද කියලා පොඩ්ඩක් මීට වඩා උනන්දු වුනොත් හොදයි.මූලිකවම අපේ ප්‍රචාරන ජාලය මදි බවක් පේන්නේ , උන් අපිට විරුද්ධව දාන එක දෙයක් ඉතා ඉක්මනින් ප්‍රචාරය වෙනවා වගේම ඉහල ට්‍රැෆික් ධාරිතාවක් පෙන්නුම් කරනවා , නමුත් අපේ එහෙම නෑ. ඒකට සියලු දෙනාම එක්විය යුතුයි. ඉහලින් දේශපාලනේ ඉදන් පහළ ෆේස්බුක් ගේම් ගහන කොල්ලවත් එක්කාසු කරගන්න ඕනා , යෝජනා තියේනම් තව ඉදිරිපත් කරන්න