flag au:

Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    oka matath thiyana loku prashnyak. yanna puluwan widiyak kiyapan ko..

    un una kiyana...habai wala wal nathi unn set ekakma matara ,Galle gehen inawa....California thama ina.......Mun tourist visa gehen enna natuwa ina....
     
    Ereic

    Active member
  • Jan 17, 2016
    405
    183
    43
    Mnndanna ekek hiya parliament minister kenek ekka my3 enna kalin hitapu arenduwew, 12k da koheda giyalu, okkoma penala inne den , mn danna pora nam den shell fuel station eke thiyena supermarket eke weda man drive. Karanne parana Mustang car ek, lankaawe wele wel nethuwa hitiye
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    Mnndanna ekek hiya parliament minister kenek ekka my3 enna kalin hitapu arenduwew, 12k da koheda giyalu, okkoma penala inne den , mn danna pora nam den shell fuel station eke thiyena supermarket eke weda man drive. Karanne parana Mustang car ek, lankaawe wele wel nethuwa hitiye

    mage yaluwage akka Cafeteria ekaka work karanne NY wala
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,167
    29,827
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Mnndanna ekek hiya parliament minister kenek ekka my3 enna kalin hitapu arenduwew, 12k da koheda giyalu, okkoma penala inne den , mn danna pora nam den shell fuel station eke thiyena supermarket eke weda man drive. Karanne parana Mustang car ek, lankaawe wele wel nethuwa hitiye

    ඕක තමයි අවුල. ඔහොම පනින නිසා තමයි පුළුවන් තරන් එම්බසි වලින් හිරකරන්නේ. පැන්න එකා ගොඩ වුනාට ඌ ගොඩක් උන්ට වල කපලා ගොඩවෙන්නේ. දවසක් එයි ජනාදිපති එක්ක එන උන් පැන්නොත් ජනාදිපතිවත් බ්ලැක් ලිස්ට් ක‍රන

    එම්බසි ඇතුලේ සිද්දවෙන දේවල් මම දන්නේ නෑ නමුත් අහලා තියෙන හා සැක හිතෙන දේවල් ටිකක් කියන්නම්
    හැම එම්බසි එකකම වගේ දෙමල්ලු වැඩ. ඉතින් අනිවාර්යයෙන් සිංහලුන්ට චාන්ස් නෑ, හැබැයි උන්ගේ ජාතියට වැඩටික ඉක්මනට වෙනවා. ඒක මම අත්දැකීමෙන් දන්න දෙයක්
    අනික් දේ සිංහලු. එම්බසියේ ඉන්න සිංහලු කියන්නේ දෙමල්ලුන්ට එහා. ඉතින් කොහොමත් චාන්ස් නෑ. :dull::dull:
     
    Hama dama boruwa karana ba Bro.....habai sadarana vidihata wada karana eka always down....mama danawa Kaliya rabukewallage okkoma US citizen.They never have won the US green card lottery...Geya un godak inawa
     
    s5sage

    Active member
  • Jun 11, 2019
    575
    201
    43
    😂
    සරණාගත විදියට ඉඳලා කාලයක් ගියහම නඩුවක් දාලා සිටිසන් ඉල්ලන්න පුළුවන්.
    සිටිසන් කෙනෙක්ට ප්‍රශ්නයක් නැහැ.
    රටවල් වලට එන්න.

    Eth Ai Duel Citizen ganna nam beruwa ati.
    Mehn black list karana nisa
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,563
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Green Card lottery,Relation kenek sponsor karoth(brother/sister)wage,nathnam company ekakin US walata gaththoth thama.

    Horata paninda puluwan athi visitor wage gehin habai permanent visa ekak nam hada ganda ba mama danna wediyata,puluwan tharam kal horen indala aya lankawata enda puluwan(US immigration eken allanne na) habai aya yanda ba,Passe lawfully US walata visa illuwath deida keyandath ba.
     
    sena078

    Junior member
  • Mar 7, 2007
    58
    15
    8
    oya boru nee ban....what about bandu smarasinge, saman kumara ramawikrama...Mun tourist visa gehen enna ba kiyana....ehama method ekak thiyanawa

    මුන් tourist visa ගිහින් ආපහු එන්නෙ නැතුව ඉන්නවා ඇත්තෙ බං. උන්ට ඔය මොන මොනවාහරි odd jobs ටිකක් කර කර ගැට ගහගන්න පුළුවන්. සමන් කුමාරට නම් මරණ තර්ජන තියෙනවා කියලා පෙන්නලා asylum ගන්න අමාරුවක් නැහැනෙ.
     
    sena078

    Junior member
  • Mar 7, 2007
    58
    15
    8
    kohomada eka karanne kiyala briefly kiyapanko...

    Australia / canada wage straightforward system ekakuth neweine eka.. :dull: (danna widiyata)

    ලංකාවේ සමහර companies ඇමරිකාවේ ප්‍රොජෙක්ට්ස් කරනවා. එතකොට ඒ ආයතන හරහා වසර කීපයක් ඇමරිකාවේ වැඩ කරන්න යන්න පුළුවන් L-1 වීසා එකක් අරගෙන. ප්‍රොජෙක්ට් එක ඉවර වෙනකල් වීසා එක අලුත් කර කර ඉන්න පුළුවන්. ඒ අතරෙදි අදාළ ආයතනය අනුග්‍රහය දක්වනවානම් ආයතනයේ උදව්වේන් green card එක ලබාගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කරන්න පුළුවන්.

    ඉගෙන ගන්න යනවනම් student visa එකක් අරගෙන MSc, PhD කරන්න ඇමරිකානු විශ්ව විද්‍යාලයකට එන්න පුළුවන්. අදාළ වියදම් ඉතිං තමුන් දරාගන්න ඕනෙ. මොකද student visa වලින් රස්සා කරන්න බැහැ. කරලා අහු වුණොත් ආපහු හරවලා ලංකාවට එවනවා. විශ්ව විද්‍යාලය ඇතුළේ පොඩි පාට් ටයිම් එකක් විතරක් කරන්න පුළුවන් සතියකට පැය 20 ක් උපරිම. ඒකෙන් පොඩි ගාණක් තමා හම්බ වෙන්නෙ. සාමාන්‍යයෙන් ලොකු ඉල්ලුමක් තියෙන උපාධියක් කලහම උපාධිය සම්පූර්ණ කරලා OPT status එක යටතේ ඇමරිකාවේ රස්සාවක් කරන්න පුළුවන් අවුරුද්දක් විතර. ඒ අතරෙදි work visa හදාගත්තහම අවුරුදු 6 ක් විතර තව වැඩ කරන්න පුළුවන්. ඒ කාලය ඇතුළතදි ‍රැකියාස්ථානයේ අනුග්‍රහය මත green card එක ගන්න ක්‍රියාවලිය පටන් ගන්න පුළුවන්. හැම ආයතනයක්ම green card වලට sponsor කරන්නෙ නැහැ. එහෙම කරන්න කැමති ආයතනයක රස්සාවක් හොයාගන්න ඕනෙ.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    ලංකාවේ උන් කොමද බන් USA වල ගොඩක් ඉන්නේ.....මම දන්න ගොඩක් ඉන්නවා ලංකාවේ වලේ වල් නැතුව USA ගීහින්....

    උබ දන්න උන් නම් පොඩ්ඩක් උන්ගෙන් අහපන්කෝ..:confused:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,383
    22,032
    113
    Gotland
    ado mama hithuwe oka mata witharak thina prashnyak kiyala

    api danna common methods walata amatharawa thawa monawahari seen athi

    visit visa aran paninawa kiyannath ba ne ban visit visa ekak gannath puluwanda sinhalayekta lesiyen

    demalu nam paninne unge kalin giya unge udawwen, asylum seen walin

    anith eka thama USA haters la unath Muslim un bara ganak innawane ehe lankawen giya un. :eek:

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,935
    10,564
    113
    ආශික්ලන්තෙ
    ado mama hithuwe oka mata witharak thina prashnyak kiyala

    api danna common methods walata amatharawa thawa monawahari seen athi

    visit visa aran paninawa kiyannath ba ne ban visit visa ekak gannath puluwanda sinhalayekta lesiyen

    demalu nam paninne unge kalin giya unge udawwen, asylum seen walin

    anith eka thama USA haters la unath Muslim un bara ganak innawane ehe lankawen giya un. :eek:

    mexico gihilla, mexican -usa border පන්නන සීන් එකක් තියෙනව

    ඇත්ත බොරැ දන්නේ නෑ..
     
    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,246
    579
    113
    +green card
    +studet visa
    +visit visa
    +nawen paninawa
    +amathiyek ekkayadii u ekka gin paninawa
    +hamuduwo kenek vidihata yanna puluwan
    oya 6 thama machn
    mexico peththen apita ringann amarui