oka matath thiyana loku prashnyak. yanna puluwan widiyak kiyapan ko..
Mnndanna ekek hiya parliament minister kenek ekka my3 enna kalin hitapu arenduwew, 12k da koheda giyalu, okkoma penala inne den , mn danna pora nam den shell fuel station eke thiyena supermarket eke weda man drive. Karanne parana Mustang car ek, lankaawe wele wel nethuwa hitiye
Mnndanna ekek hiya parliament minister kenek ekka my3 enna kalin hitapu arenduwew, 12k da koheda giyalu, okkoma penala inne den , mn danna pora nam den shell fuel station eke thiyena supermarket eke weda man drive. Karanne parana Mustang car ek, lankaawe wele wel nethuwa hitiye


ඕක තමයි අවුල. ඔහොම පනින නිසා තමයි පුළුවන් තරන් එම්බසි වලින් හිරකරන්නේ. පැන්න එකා ගොඩ වුනාට ඌ ගොඩක් උන්ට වල කපලා ගොඩවෙන්නේ. දවසක් එයි ජනාදිපති එක්ක එන උන් පැන්නොත් ජනාදිපතිවත් බ්ලැක් ලිස්ට් කරන
එම්බසි ඇතුලේ සිද්දවෙන දේවල් මම දන්නේ නෑ නමුත් අහලා තියෙන හා සැක හිතෙන දේවල් ටිකක් කියන්නම්
හැම එම්බසි එකකම වගේ දෙමල්ලු වැඩ. ඉතින් අනිවාර්යයෙන් සිංහලුන්ට චාන්ස් නෑ, හැබැයි උන්ගේ ජාතියට වැඩටික ඉක්මනට වෙනවා. ඒක මම අත්දැකීමෙන් දන්න දෙයක්
අනික් දේ සිංහලු. එම්බසියේ ඉන්න සිංහලු කියන්නේ දෙමල්ලුන්ට එහා. ඉතින් කොහොමත් චාන්ස් නෑ.![]()
සරණාගත විදියට ඉඳලා කාලයක් ගියහම නඩුවක් දාලා සිටිසන් ඉල්ලන්න පුළුවන්.
සිටිසන් කෙනෙක්ට ප්‍රශ්නයක් නැහැ.
රටවල් වලට එන්න.
oya boru nee ban....what about bandu smarasinge, saman kumara ramawikrama...Mun tourist visa gehen enna ba kiyana....ehama method ekak thiyanawa
kohomada eka karanne kiyala briefly kiyapanko...
Australia / canada wage straightforward system ekakuth neweine eka..(danna widiyata)
ලංකාවේ උන් කොමද බන් USA වල ගොඩක් ඉන්නේ.....මම දන්න ගොඩක් ඉන්නවා ලංකාවේ වලේ වල් නැතුව USA ගීහින්....


ado mama hithuwe oka mata witharak thina prashnyak kiyala
api danna common methods walata amatharawa thawa monawahari seen athi
visit visa aran paninawa kiyannath ba ne ban visit visa ekak gannath puluwanda sinhalayekta lesiyen
demalu nam paninne unge kalin giya unge udawwen, asylum seen walin
anith eka thama USA haters la unath Muslim un bara ganak innawane ehe lankawen giya un.