flag au:

Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    ලංකාවේ උන් කොමද බන් USA වල ගොඩක් ඉන්නේ.....මම දන්න ගොඩක් ඉන්නවා ලංකාවේ වලේ වල් නැතුව USA ගීහින්....
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ලංකාවේ උන් කොමද බන් USA වල ගොඩක් ඉන්නේ.....මම දන්න ගොඩක් ඉන්නවා ලංකාවේ වලේ වල් නැතුව USA ගීහින්....

    ඉතින් උන්ගෙන් අහපන්කො. :yes:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,167
    29,827
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලංකාවේ උන් කොමද බන් USA වල ගොඩක් ඉන්නේ.....මම දන්න ගොඩක් ඉන්නවා ලංකාවේ වලේ වල් නැතුව USA ගීහින්....

    ඕක මටත් තියෙන ප්‍රශ්නයක්:dull: ගසා කියන එකා පේන්නේ නැද්ද, දැන් ඉන්නේ ඇමෙරිකාවේ. කිසි අධ්‍යාපනයක් තියෙන එකෙක් වෙන්න බෑ...... දැක්කනේ දාපු ස්කයිප් කෝල් ත්‍රෙඩ් එක. :rofl::rofl::P


    මම හිතන්නේ ඌ ත්‍රෙඩ් එක පෙන්නලා රෙෆියුජි යන්න ඇති:rofl::rofl:
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    ඉතින් උන්ගෙන් අහපන්කො. :yes:

    Un kiyana na.....mokak hari method ekak thiyanawa....




    In addition to that, MR, rajitha, sarath fonseka entire family members are becoming US citizen .Sri lankan artists (like badu samarasinhe) lives in USA for a long period.They have not qualified any professional background.



    I know how difficult to apply PR for other country.
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,167
    29,827
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Un kiyana na.....mokak hari method ekak thiyanawa....
    මෙතඩ්? මම තාමත් හොයනවා අතේ සතේ නැතිව දෙමල්ලු කොහොමද මේ ගේම ගහන්නේ කියලා. උන්නං මාරයි. අදටත් යනවා බුරුතු පිටින්. බංගලි වගේ තමයි එකාට එකා උදව්කරගෙන හෙන ප්‍රයිවට් එකේ ගහන ගේමක්. ඒක සිංහලුන්ට ගහන්න බෑ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,187
    66,604
    113
    wele wal ne kiya kiya idala ubata horen un gema gahanawa,uba hitanne unta nikan visa ewilla kiyala eth yatin awurudu ganan gema gahanawa qualificatin ekathu kara kara.man danna kellek nan giya mokadda aiesec wage UN embassy ekakda,library ekakda mokadda position ekakata.
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    In addition to that, MR, rajitha, sarath fonseka entire family members are becoming US citizen .
    Sri lankan artists (like badu samarasinhe) lives in USA for a long period.They have not qualified any professional background.


    Many Tamils and Sinahalees get this opportunity. What is the procedure.




    I know how difficult to apply PR for other country.
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Investor විසා එකෙන් යන්නේ සල්ලි තියෙන උන් නම් $500,000ක් ඉන්වෙස්ට් කරා නම් ගොඩ.
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    Citizenship thiyena un sponsor karala gannawa, Green card hambechcha un yanawa

    90% ma un gihin karanne odd jobs, ithin education qualifications ona wenne na :D




    It is a true, I saw in their FBs they are working restaurants, cafe etc..Most of Sri Lanka who lives in foreign countries, they are not in position to help others.


    Another method.



    I know some couples go to Australia and USA to maternity procedure to takes their new babies.They entire family can get citizenship.But we have to do IELTS and other qualifications to move other lands.
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    Investor විසා එකෙන් යන්නේ සල්ලි තියෙන උන් නම් $500,000ක් ඉන්වෙස්ට් කරා නම් ගොඩ.




    Lankwe U$500 monthly earn kara gana bari un geya kohomada ?


    Ara police kenek geya mukuth natuwa siwss last week
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    ලංකාවේ උන් කොමද බන් USA වල ගොඩක් ඉන්නේ.....මම දන්න ගොඩක් ඉන්නවා ලංකාවේ වලේ වල් නැතුව USA ගීහින්....

    ඔක මටත් තිබ්බ ප්‍රශ්නයක් .
    අපෙ එකෙක්ගෙ හිටියා .පවුලෙ 3 දෙනයි ,ඌ බලයා, පලතුරු තට්ටුවක් කරගෙන ජීවත් උනෙ අම්මයි තාත්තයි. ඉන්නෙ කුලියට ,දෙපළක්වත් නැහැ.
    උන්ගෙ අක්කා යු ඇස් ගියා 2007 දි වගෙ.
    ගිය මෙතඩ් එක නම් දන්නෙ නැහැ. හැබැයි ටොෆල් කරා ඉන්ටර්නෙට් බේස් ටෙස්ට් එක.
    අක්කා තමා උන්ගෙ පවුලම ගොඩ දැම්මෙ.
    දැන් උන්ට කඩ දෙකක් තියෙනව,අක්කර බාගෙක ඉඩමක් තියෙනවා, මගෙ යාළුවාව අක්කා රටත් යැව්වා.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    සොෆ්ට්වෙයාර් කම්පැණිස් වලින් යනවා, ඔය වර්තුසා වගෙ.
    ඊට පස්සෙ සරණාගත සෙට් එක .ඔය පොද්දල ජයන්ත වගෙ මාධ්‍ය වෙදීන්, රූකාන්තලා එහෙම පැනගත්තෙ ඒ කාලෙ එහෙම.
    ඊට පස්සෙ ඔය කවුරුහරි සුද්දෙක්ව සෙට් කරන පනින උන්,
    පී ඇච් ඩී එකට යන උන්,
    ඔව්වා තමා මන් දන්නෙ .
     

    s5sage

    Active member
  • Jun 11, 2019
    575
    201
    43
    😂
    සොෆ්ට්වෙයාර් කම්පැණිස් වලින් යනවා, ඔය වර්තුසා වගෙ.
    ඊට පස්සෙ සරණාගත සෙට් එක .ඔය පොද්දල ජයන්ත වගෙ මාධ්‍ය වෙදීන්, රූකාන්තලා එහෙම පැනගත්තෙ ඒ කාලෙ එහෙම.
    ඊට පස්සෙ ඔය කවුරුහරි සුද්දෙක්ව සෙට් කරන පනින උන්,
    පී ඇච් ඩී එකට යන උන්,
    ඔව්වා තමා මන් දන්නෙ .

    Meh bn සරණාගත giyama lankawata enna beh neda. රූකාන්තලා kohomada lankawata enne.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,237
    12,474
    113
    Piliyandala
    Anarkalith USA Kohoma yanawada manda Student gihilla settle wennath amarui kiyanawanam mun kohomada ban mehema yanne?


    Indian eun nam set ekatama udaw karanawa, ausie gaththoth Indian set eka wediy chawwoth innawa
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    Anarkalith USA Kohoma yanawada manda Student gihilla settle wennath amarui kiyanawanam mun kohomada ban mehema yanne?


    Indian eun nam set ekatama udaw karanawa, ausie gaththoth Indian set eka wediy chawwoth innawa




    Sri Lanka army ekak geya un godak inawa , degree walata (yawana push ekata).....UN enna godak denek...methana wena sin ekak thiayanawa
     
    Last edited: