US War Plane ලංකාවර බස්සන්න දුන්නෙ නැති එක හොදයි නරකයි දෙකම

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,130
    5,444
    113
    US flight වලට allow කරපු නැති එක මේ කේස් එකේ හොද නරක දෙකම තියනව. Positive එක තමා ඔය යුද්ධ සීන් එක දිගටම ඇදෙනකොට oil suppliersලට කියල තෙල් ගන්න එක තව තව අමාරු වෙනව. එතකොට රටවල් අතර diplomatically කතා කරගෙන මොනවහරි කරගන්න එක කරන්න සිද්ධ වෙන ඉඩ කඩ වැඩි. අර trump මුල් කාලෙ හැම රටකටම tax ගැහුවම ටික කාලයක් ගිහින් ඒ ඒ රටවල් කතා කරගෙන tax එක අඩු කරගත්තනෙ. ඒ වගේ. එතකොට ඉරානෙ පොඩ්ඩක් shape එකේ තියාගන්න එක ඇගට ගුණයි. එතකොට අර US War plane මෙහෙ බස්සන්න ඉඩ දුන්නෙ නැති එකට පොඩි ලකුණක් දාගෙන තියාගන්න පුළුවන්. මොකද US කියල උන් අපිට තෙල් නැව් එවන්නෙ නෑ.

    දැන් negative කේස් එක තමා, කියන්නන් වාලෙ කට කියවන්න ඕන දේවලුත් තියනව ඕන නැති දේවලුත් තියනව. අනුර වැඩ්ඩ වගේ ඕක parliament එකේ කියන්න ඕන නැතිව තිබ්බ එකක් තමා ඕක. parliament එකේ කිවුව නිසා තමා ඕක blow up උනේ ලෝකෙම. ඊට කලින් ඔය කේස් එක හෙන minor neutral incident එකක් විදිහට තිබ්බෙ. අනුර හිතුවද දන්නෙ නෑ ඒක කිවුවහම හෙන ලොකු එකක් වෙයි කියල. ඕක නොකිය හිටිය නං shape එකේ කවුරුවත් වැඩිය දන්නෙ නෑ ඒක normal incident එකක් විදිහට ගලාගෙන යනව. ඒත් දැන් ඕක international media වල පත්තු වෙන්නෙ Sri Lanka Iran වලට support එක දෙනව වගේ එකකින්. මේ වෙලාවෙ ලෝකෙ වෙන පොඩි market fluctuation එකකටත් price හෙන ගහල හෙල්ලිල යන ලංකාව වගේ පොඩි රටක් දෙපැත්තම balance කරන් ඉන්න දැනගන්න ඕන.
    හොදට නරකට දෙකට කටමය කියන්නෙ නිකන් නෙමේ
     
    • Like
    Reactions: WhyNot1

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,083
    113
    US walin thel ganna dan negotiate karan yanne,

    danatamath ekak order karalada manda

    hadisi miladi ganeem yatathe

    maluwa nahinne kata hinda,.

    katha karanne monwada kiyala nodanna president kenek inna ratak
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    අනේ නිකන් පල පොන්නය පුක නොදී මෙතන 🤭
    රිදිලා නේද ගෝත කෑරියට..?

    අම්මව හෙලුවෙන් තියපන් හන්දියේ අපි මාලිමාවට කියලා බෝඩ් එකක් එක්ක.

    😅😅
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,126
    21,669
    113
    රිදිලා නේද ගෝත කෑරියට..?

    අම්මව හෙලුවෙන් තියපන් හන්දියේ අපි මාලිමාවට කියලා බෝඩ් එකක් එක්ක.

    😅😅
    ගෝට දිනපු වෙලාවේ උබේ අම්මවත් එහෙම තිබ්බද පොන්නයෝ? 🤭 🤭
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,160
    113
    ඉතින් බන් උබත් අල් ජසීරා එකේ උන්ගෙ news එක වගේමනෙ මේකෙ කියන්නෙත්. අනුර US aircrafts වලට එන්න නොදුන්න එක අල්ලන් විතරක් ඇයි කියවන්නෙ. Iran war ships වලට එන්න දුන්නෙත් නෑනේ.
    ඇයි මේ හැම එකාම බාගෙට කතා අහලා හෑලි ලියන්නෙ. US උනුත් උබලා වගේ බාගෙට news කියවලා ආවොත් කේස් එකක් වෙයි ඉතින්. 😂
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,991
    28,903
    113
    ඉතින් බන් උබත් අල් ජසීරා එකේ උන්ගෙ news එක වගේමනෙ මේකෙ කියන්නෙත්. අනුර US aircrafts වලට එන්න නොදුන්න එක අල්ලන් විතරක් ඇයි කියවන්නෙ. Iran war ships වලට එන්න දුන්නෙත් නෑනේ.
    ඇයි මේ හැම එකාම බාගෙට කතා අහලා හෑලි ලියන්නෙ. US උනුත් උබලා වගේ බාගෙට news කියවලා ආවොත් කේස් එකක් වෙයි ඉතින්. 😂
    Case ekak awoth apita keranda puluwan poyyak na kiyela tamai kiyanne 🤣
     
    • Like
    Reactions: .::J@S::.

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,160
    113
    Case ekak awoth apita keranda puluwan poyyak na kiyela tamai kiyanne 🤣
    නෑ තමා ඉතින්. මම හිතන්නෙ නෑ උනුත් මේකෙ උන් වගේ බාගෙට මමිනිස්සු කියන ඒවා බලලා සීනි බෝල ආතල් ගන්නවා ඇති කියලා. ඔය අමාරු තියෙන්නෙ බහුතර රටට කෙලවෙනකන් බලන් ඉඳලා දේශපාලන නැගිටීමක් බලන් ඉන්න රට බයියන්ට බන්
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,991
    28,903
    113
    Trumනෑ තමා ඉතින්. මම හිතන්නෙ නෑ උනුත් මේකෙ උන් වගේ බාගෙට මමිනිස්සු කියන ඒවා බලලා සීනි බෝල ආතල් ගන්නවා ඇති කියලා. ඔය අමාරු තියෙන්නෙ බහුතර රටට කෙලවෙනකන් බලන් ඉඳලා දේශපාලන නැගිටීමක් බලන් ඉන්න රට බයියන්ට බන්
    Sure da?

    Mood eke hatiyata tariff gahanne 🥱

    Trump Usa GIF
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,997
    6,678
    113
    ගග අද්දර
    වැඩේ හොඳ උනාට කට කියවන්න ගිහින් කෙලෝ ගත්ත සීන් එකක් තියෙන්නේ.
    අනික ඕක තමයි රටේ ප්‍රතිපත්තිය. අමුතුවෙන් අරූ කරපු එකක් නෙමෙයිනේ.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    මේවන විටත් බොහෝ රටවල් අමෙරිකාවේ සමහර ඉල්ලීම් ප්‍රතික්ෂේප කරල තියනව ඒ නිසා මේකෙ එච්චර බලපෑමක් නැතිවෙයි.
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,161
    2,416
    113
    ඒ දවස් වල ඉදන්ම russia එක්ක shape එකේ හිටියනම් ලොකු අවුලක් වෙන්නේ නැහැනේ..... හැබැයි උන්ට sanctions තියෙනවා deal කරන්න අමාරුයි .
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,421
    113
    කෑගල්ල

    ඔය US එවුන් ලංකාව ගණන් ගන්නේ නෑ බං. ඔය කතාව ඕකගේ තඩි බොරුවක්. උන්ට මුන් මොනවා කියාගත්තත් උන්ට වැඩක් නෑ. උන්ට ඔයවගේ දේවල් හිනා වෙන්නවත් කාරණා නෙමේ... ලංකාව කියන්නේ පට්ට පොඩි මාර්කට් එකක්. ලක්ෂ හතරක් විතර පඩි ගන්න එකෙක්ට රු 100ක් වගේ තමා... :lol: :lol:

     
    • Haha
    Reactions: nppcheguevara