Us will lost iran war

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,717
    7,791
    113
    Trump තුන්වෙනි වරටත් ජනපති
    ඇමෙරිකාව මිඩ්ල් ඊස්ට් වලිම් බේස් අයින් කරගනි
    ගල්ෆ් රටවල් ආර්තිකව කඩා වැටෙයි, එ එක්කම් us dollar එක සහ us ස්ටොක් මාර්කට් එක ක්‍රෑශ් වෙයි
    ඇමෙරිකාව සිවිල් යුද්දයකට යයි(වෙනස් විදිහෙ එකක්)
    පුටින් ජර්මනි එකට වැඩ කරයි.
    සිවිල් වොර් එකෙ ප්‍රතිපලයක් ලෙස් ඇමෙරිකව Surveillance systems එක ඇපෘව් කරගනි.

    🙈
    Will lose ලෙස ටයිටල් එක නිවැරදි විය යුතුය. සොරි 😃
    මාර හීනෙ හැබැයි 🥱
     
    • Like
    Reactions: AKI-SL

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,406
    2,446
    113
    ඕවගෙන් අල ළුණු නෙමේ බන් අරන් යන්නේ :lol: තම්බි සමතලා කරන Fighter Jets අරන් යන්නේ. උබ කියන්නේ ටෙහෙරාන් මැද්දේ Aircraft carriers තියන් ඉන්න කියලද :p

    අනික Tomahawk ඒවගෙන් Ship to Surface ගහන්න උන්ගේ දොර ලගට යන්න ඕනේ නැහැ.
    lagata giyoth kanna wena hinda nemeda :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,199
    14,348
    113
    ගල්ෆ් රටවල් ටික දැනටමත් ගූ වෙලා තියෙන්නෙ බන්. ඕනෙ බල්ලෙක්ට ඇවිල්ල හුකල යන්න පුලුවන් කියල ප්‍රහාර වලින් ඔප්පු උනා.

    දැන් මොකෙක් වත් උන්ව සීරියස් රටවල් කියල ගනන් ගන්නෙ නෑ.

    උන්ගෙ කාලෙ ඉවරයි.
    අනිව
    Before predicting geopolitical tensions get your grammar in check
    hariyata kiyavanna. Man eka post karata passe dakke. Title edit karanna bane. Post eke hariyata damma. Oya post eka hariyata kiyavala ne ivara venakan
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,236
    11,297
    113
    Forest
    හික්ස්
    ඇමරිකාවේ ගේම් ගැන ඉගෙන ගෙන වරෙන් මචං
    සරලවම ඇතුලේ හැත්තට ටීම් ගහලා ආයුද බෙදනවා
    එක එකා කොටෝනවා
    පස්සේ උන් උන් ගහ ගන්නවා
    සමරිය ඕකයි
    ලංකාවටයි ඉන්දියාවටයි ඔය scene එක කරන්න බෑ. අපි නිකනුත් බෙදිලා මරාගන්නවනෙ කිසි හේතුවක් නැතුව. ආයුද දුන්නොත් ගහගන්න එක පැත්තකින් තියල අපේ උන් එව්ව විකුණනව අනිවා 😂 වලියක් යනවනන් යන්නෙ විකුණන ගනන් ගැන තමා
     
    • Haha
    Reactions: tharakato

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,199
    14,348
    113
    උද්ඝෝෂණ පටන් අරන් නේද?

    ඉතුරු ටිකත් වෙයි මන් හිතන්නෙ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,867
    32,584
    113
    ඇතුලෙන් පිපිරෙන්න දීලා ට්‍රම්ප් මාරු වෙනවා. ඉරාන් වලට ඇතුලෙ ප්‍රශ්න විසද විසද ඉන්නෙ වෙන්නෙ කාලයක්
    Hmmmm UAE dagaththe ekai
     
    • Like
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,199
    14,348
    113
    ටෘම්ප් ඕල දාල යන්නෙ නැ බන්.
    සුවිල් යුද්දයක් එනවා