අනේ පලයන් පකෝ යන්න. කුමෙනිව ස්වබාවික මරපු අඩුකුලේ වෙලාව බලන එකා.අනේ උබයි මායි දන්න යුද්ද
තොට එකවත් බැහැනේ පකෝ
අනේ පලයන් පකෝ යන්න. කුමෙනිව ස්වබාවික මරපු අඩුකුලේ වෙලාව බලන එකා.අනේ උබයි මායි දන්න යුද්ද
මාර හීනෙ හැබැයිTrump තුන්වෙනි වරටත් ජනපති
ඇමෙරිකාව මිඩ්ල් ඊස්ට් වලිම් බේස් අයින් කරගනි
ගල්ෆ් රටවල් ආර්තිකව කඩා වැටෙයි, එ එක්කම් us dollar එක සහ us ස්ටොක් මාර්කට් එක ක්‍රෑශ් වෙයි
ඇමෙරිකාව සිවිල් යුද්දයකට යයි(වෙනස් විදිහෙ එකක්)
පුටින් ජර්මනි එකට වැඩ කරයි.
සිවිල් වොර් එකෙ ප්‍රතිපලයක් ලෙස් ඇමෙරිකව Surveillance systems එක ඇපෘව් කරගනි.
Will lose ලෙස ටයිටල් එක නිවැරදි විය යුතුය. සොරි![]()
lagata giyoth kanna wena hinda nemedaඕවගෙන් අල ළුණු නෙමේ බන් අරන් යන්නේතම්බි සමතලා කරන Fighter Jets අරන් යන්නේ. උබ කියන්නේ ටෙහෙරාන් මැද්දේ Aircraft carriers තියන් ඉන්න කියලද
අනික Tomahawk ඒවගෙන් Ship to Surface ගහන්න උන්ගේ දොර ලගට යන්න ඕනේ නැහැ.
අනිවගල්ෆ් රටවල් ටික දැනටමත් ගූ වෙලා තියෙන්නෙ බන්. ඕනෙ බල්ලෙක්ට ඇවිල්ල හුකල යන්න පුලුවන් කියල ප්‍රහාර වලින් ඔප්පු උනා.
දැන් මොකෙක් වත් උන්ව සීරියස් රටවල් කියල ගනන් ගන්නෙ නෑ.
උන්ගෙ කාලෙ ඉවරයි.
hariyata kiyavanna. Man eka post karata passe dakke. Title edit karanna bane. Post eke hariyata damma. Oya post eka hariyata kiyavala ne ivara venakanBefore predicting geopolitical tensions get your grammar in check
ඇමරිකාවේ ඉන්න වුන්වත් ඔච්චර ග්‍රැමර් පන්නෙ නෑ, ලංකාවේ තරන්Before predicting geopolitical tensions get your grammar in check
ලංකාවටයි ඉන්දියාවටයි ඔය scene එක කරන්න බෑ. අපි නිකනුත් බෙදිලා මරාගන්නවනෙ කිසි හේතුවක් නැතුව. ආයුද දුන්නොත් ගහගන්න එක පැත්තකින් තියල අපේ උන් එව්ව විකුණනව අනිවාහික්ස්
ඇමරිකාවේ ගේම් ගැන ඉගෙන ගෙන වරෙන් මචං
සරලවම ඇතුලේ හැත්තට ටීම් ගහලා ආයුද බෙදනවා
එක එකා කොටෝනවා
පස්සේ උන් උන් ගහ ගන්නවා
සමරිය ඕකයි
Hmmmm UAE dagaththe ekaiඇතුලෙන් පිපිරෙන්න දීලා ට්‍රම්ප් මාරු වෙනවා. ඉරාන් වලට ඇතුලෙ ප්‍රශ්න විසද විසද ඉන්නෙ වෙන්නෙ කාලයක්