USA ඉන්න කෙනෙක් උදව් කරන්න
මගෙ යාලුවෙක්ව ග්‍රීන් කාර්ඩ් සිලෙක්ට් වෙලා තියෙන්නෙ. ඉන්ටවිව් තව සති 03 කින් තියෙනව. එයාට ස්පොන්සර් කරනව කියපු කෙනාගෙන් කිසිම රෙස්පොන්ස් එකක් නෑ. කාටවත් පුලුවන්ද එයාට හෙල්ප් එකක් විදිහට ස්පොන්සර් කරන්න පින් සිද්ද වෙනව. පුලුවන් කෙනෙක් ඉන්නවනම් මට PM එකක් දාන්න. ලොකු උදව්වක් මචන්ලා.
අනිත් අය බම්ප් එකක්වත් දගෙන යන්න මේක අනිත් අයට පේන්න උඩින් තියාගන්න

Last edited: