USA ග්‍රීන් කාර්ඩ් ලොටරිය

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    USA ග්‍රීන් කාර්ඩ් ලොටරිය

    කැමති එවුන් දාපල්ලා , ෆොටෝ එකක් ගැහුවා ෆොර්මැට් එකට දාගත්තා විස්තර ටික පිරෙවුවා දැම්මා ..පහු වෙන්න වෙන්න ලේට් වෙනවා ....

    සල්ලි ගෙවන්න එපා හොදේ කාටවත්

    https://www.facebook.com/Colombo.USembassy/videos/10156742941277846/

    30 වෙනිදා ඉදලා පටන් ගන්නවා ...කැමති එවුන් දාපල්ලා ..අම්බානක එවුන් ඇවිල්ල තියෙනවා ඔය මගුල ඇදිලා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇත්තටම ගාසා මාමේ ඇයි ඔය ඇමරිකාව ඔහොම මිනිස්සු ගෙන්නගන්නේ :oo: උන්ට මිනිස්සු මදිවෙලාද
     
    migmig32

    Active member
  • Jan 17, 2013
    222
    70
    28
    USA
    කැමති එවුන් දාපල්ලා , ෆොටෝ එකක් ගැහුවා ෆොර්මැට් එකට දාගත්තා විස්තර ටික පිරෙවුවා දැම්මා ..පහු වෙන්න වෙන්න ලේට් වෙනවා ....

    සල්ලි ගෙවන්න එපා හොදේ කාටවත්

    https://www.facebook.com/Colombo.USembassy/videos/10156742941277846/

    30 වෙනිදා ඉදලා පටන් ගන්නවා ...කැමති එවුන් දාපල්ලා ..අම්බානක එවුන් ඇවිල්ල තියෙනවා ඔය මගුල ඇදිලා

    ලංකාවට යන්නෙ නැතෙයි ලඟදි? :rolleyes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇත්තටම ගාසා මාමේ ඇයි ඔය ඇමරිකාව ඔහොම මිනිස්සු ගෙන්නගන්නේ :oo: උන්ට මිනිස්සු මදිවෙලාද

    කැමති එවුනුත් ඉන්නවනේ බන් ...ලංකාවට අකමැති කම නෙමේ USA හීන තියෙන එවුන් අන්න උන්ට ....:sorry::sorry::sorry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලංකාවට යන්නෙ නැතෙයි ලඟදි? :rolleyes:

    හිතන් ඉන්නවා සල්ලි නැහැනේ බන් ..ටිකට් අඩු වෙනකල් ඉන්නේ :sorry::sorry:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,080
    1
    11,102
    113
    Awoth Ubalage Gedara Inna Puluwanda? Kanna Bonna Denawada? Mama TV bala bala innan. Ubata karadara karan na. Ha da? :sorry::sorry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Oka me awrudde naha ban. Trump eka nawaeththuwa.

    කවුද කියන්නේ ...ට්‍රම්ප්ට මොකුත් නවත්තන්න බැහැ අන්න NFL එකේ එවුන් ජාතික ගීයට කෙලින් හිටන් වත් තියන්න පුලුවන්ද බලනවා :P:P:P:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Kohomde bn photo eke gahnne

    හොදට ෂර්ට් එකක් අදාල රැවුල කොන්ඩේ කපලා ඉස්සරහින් ලයිට් එකක් අල්ලලා පිරිපස්සේ සුදු පසුබිමක් තියෙන බිත්තියකට ෆෝන් එක අල්ලලා ගන්න ....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    kohomada bn okata apply karanne.mula edan kiyla dynkooo

    අර වීඩියෝ එක බලපන් ..එකේ ලින්ක් එක තියෙනවා ..මම දාපු ත්‍රෙඩ් එකකුත් ඇති ගිහින් හොයාගන්න
     
    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    අර වීඩියෝ එක බලපන් ..එකේ ලින්ක් එක තියෙනවා ..මම දාපු ත්‍රෙඩ් එකකුත් ඇති ගිහින් හොයාගන්න

    Ela Thnaz Gasa...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කැමති එවුනුත් ඉන්නවනේ බන් ...ලංකාවට අකමැති කම නෙමේ USA හීන තියෙන එවුන් අන්න උන්ට ....:sorry::sorry::sorry:
    නෑ නෑ බන් මම අහන්නේ ඇයි ඇමරිකාව මේ බලෙන් අනික් උන්ට වරෙන් කියල ගෙන්නගන්නේ කියල :oo: