USA පුදුම යක්කු නේ ඉන්නේ

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,514
    8,717
    113
    මේවගේ දේවල්නම් වෙන්න පුළුවන්, ගෙවල් උනත් එක වගේ නිසා.. මෙහෙත් ඕනි තරම් වෙන්නේ..
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,934
    4,371
    113
    කඩපු දොරවල් වලට කවුද වන්දි ගෙවන්නේ
    සමහරවිට ඒ රටවල පොලීසියට විරුද්ධව කේස් ෆයිල් කරල ගන්න පුලුවන් ඇති නේද? හියුමන් රයිට් බලපෑම් තද හින්ද.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    සමහරවිට ඒ රටවල පොලීසියට විරුද්ධව කේස් ෆයිල් කරල ගන්න පුලුවන් ඇති නේද? හියුමන් රයිට් බලපෑම් තද හින්ද.
    USA නම් එකම පිස්සන් කොටුවක් බන් සමහර විට නඩු දාලා වන්දි ගන්නවා ඇති
     
    • Like
    Reactions: Udee KJ

    Daminduwa

    Well-known member
  • සමහරවිට ඒ රටවල පොලීසියට විරුද්ධව කේස් ෆයිල් කරල ගන්න පුලුවන් ඇති නේද? හියුමන් රයිට් බලපෑම් තද හින්ද.
    oya video eke thiyena vidiyata unge court case eka accept karalawath nehe. Last resort eka widiyata Supreme court gihin eken case eka aragena. Verdict eka kohoma weida danne nehe itin
     
    • Wow
    Reactions: Udee KJ

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,137
    12,030
    113
    යකෝ ආන්ඩුවෙන් ලක්ෂ 50 ක් වත් වන්දි දෙන්න ඇති මුන්ට..අපේ වගේ නෙමේ....