USA වලින් ලංකාවට

Champ HB

Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    පාර්සල් එකක් ගෙන්නගන්න පුලුවන් ඉක්මන් සහ ලේසි විදියක් කියහල්ලකො….ගණන් හිලව් කොහොම වෙයි ද?.
    පාරසල එකේ තියෙන්නෙ කැමරා එකකුයි, පොත් කීපෙකුයි…මේ පාර්සල් එක 5kg වගේ බරක් ඇති……
    Help me bros…..
     
    • Like
    Reactions: NRTG and kinkon

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,434
    36,354
    113
    මැදමහනුවර
    එකේ තියෙන්නෙ කැමරා එකකුයි, පොත් කීපෙකුයි
    sketch-1703872219810-removebg-preview.png
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    Na. Canon
    ඇයි උබලට ෂිපින් ගාස්තු, බදු ඔක්කොම ගෙවලා මැක්බුක් ලොට් එකක් එවන යූඇස්ඒ මහත්තුරු නැද්ද? 😆
    නෑනෙ මහත්තයො….ඒකනෙ සීන් එක 😂
    Shop and Ship

    Shop & Ship (Through Aramex)
    Fits E parcel (Through UPS)
    මේ බඩු ටික තියෙනනෙ මගෙ යාලුවෙක් ළග දැනට…. එහෙම ඒවත් ගෙන්න ගන්න පුලුවන්ද shop & ship වගේ service එකකින්????
     
    • Like
    Reactions: NRTG

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    මේ බඩු ටික තියෙනනෙ මගෙ යාලුවෙක් ළග දැනට…. එහෙම ඒවත් ගෙන්න ගන්න පුලුවන්ද shop & ship වගේ service එකකින්????
    පුලුවන්. එයාලා කියන warehouse location එකට deliver කරන්න තියෙන්නේ.
     
    • Love
    • Like
    Reactions: NRTG and Champ HB