USA 🇺🇸

your_love

Well-known member
  • Apr 7, 2012
    14,132
    1
    11,135
    113
    One ratakata Gihin Gahala enna puluwan, Kauruth Meek kiyan na ..Balapan Power eka
    Okkoma Guu bayai Americawata


    usa-flag-wave-american-flag-flag-of-usa-vector.jpg
     

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    සෝවියට් සංගමය බිදවැට්ටවීමේ ප්‍රතිපල.
    දැන් අමෙරිකාවත් එක්ක හැපෙන්න කවුරුවත් නැහැ.
    ඇමෙරිකාව ගන්න තීරණ හරි කියලා ලෝකේ බහුතරයක් හිතන එකත් ඕකට තව එක හේතුවක්
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,006
    28,919
    113
    මෙහෙමයි මචන්, රටක් දියුනු වෙන්න පාලකය දාර්මික වෙන්ට.......සී මොර්


    ebfe24b4757249d446701deea07200d6.jpg