USA giya witarai wiyali kalape look eke gihin international look ekak awe kohomada ban,
owa me muththilage waradi, suddo inna kale adavvak allala thibbanam api wge sudu wenn thibbacolors of the clothes and backpack, south asia has the worst color combinations and shades.
owa me muththilage waradi, suddo inna kale adavvak allala thibbanam api wge sudu wenn thibba
කොහොම හරි කමක් නෑ, උන්ගේ ජීවිතේම ගොඩනේ.මම නම් කියන්නේ ඊට පස්සේ එච්චර දුවන්නේ නැතිවෙයි මේ වගේ රටවල් වලට ගියාට පස්සේ උන්ගේ ආකල්ප වෙනස් වෙනවා focus එකක් නැති වෙනවා කලිනුත් ගොඩක් උන් ගියා එච්චරම තමා අර මීට කාලෙකට කලින් උස පයින එකක් ගියා ඊට පස්සේ ආවට පස්සේ උගේ තියෙන දක්ෂතාවෙත් නැති වුණා
ක්‍රීඩාවෙ ඉන්නකන් එහෙම තමා, ලන්කාවෙ පහසුකම් නෑනෙ. ගියපු එකට වරදක් කියන්ඩ බෑ කොහොමත් . අනික ලන්කාවෙ රෙකෝඩ් එක තියෙන්නෙත් එයාට. 2.30m.මම නම් කියන්නේ ඊට පස්සේ එච්චර දුවන්නේ නැතිවෙයි මේ වගේ රටවල් වලට ගියාට පස්සේ උන්ගේ ආකල්ප වෙනස් වෙනවා focus එකක් නැති වෙනවා කලිනුත් ගොඩක් උන් ගියා එච්චරම තමා අර මීට කාලෙකට කලින් උස පයින එකක් ගියා ඊට පස්සේ ආවට පස්සේ උගේ තියෙන දක්ෂතාවෙත් නැති වුණා
USA giya witarai wiyali kalape look eke gihin international look ekak awe kohomada ban,

Humadity level එක අඩුයිEurope, USA wala ganna photo wala wensak thiyenawa same phone unath
mokk hari IR, UV seen ekkda dn na.. photo sensor ekath ekka...
just tour ekk ghinn gattath wensak enawa... kann adinna onima na ehnn![]()
ඉර එලිය අඩු නිසා perfect lightning (ලංකාවෙ ගැහුවම ඉර මාමා පුපේ ඇරල වගේ).Europe, USA wala ganna photo wala wensak thiyenawa same phone unath
mokk hari IR, UV seen ekkda dn na.. photo sensor ekath ekka...
just tour ekk ghinn gattath wensak enawa... kann adinna onima na ehnn![]()
ඔන්න උඩ එකත් බන් නුවරඑළියේ ගිහින් ෆොටෝ ගහපුවා බල්පන් මාරම ක්ලින්. අපේ දූවිලි අංශුත් වැඩි ඇති.ඉර එලිය අඩු නිසා perfect lightning (ලංකාවෙ ගැහුවම ඉර මාමා පුපේ ඇරල වගේ).
අනික Humidity අඩු නිසා වටපිටාවෙ තෙත ගතිය නෑ. පිරිසිදු පාටක් එනව.
මේ කලර්ස් ලංකාවෙ හොයාගන්නත් බෑ ලේසියට
------ Post added on Sep 15, 2024 at 6:35 AM
munge hondai colors comparatively habai eth rata ewa tharam design patterns lassana naමේ කලර්ස් ලංකාවෙ හොයාගන්නත් බෑ ලේසියට
------ Post added on Sep 15, 2024 at 6:35 AM