USA green card...

Scarface

Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    කුක්කු බබා;15708998 said:
    job ekak denawada machan usa walata giyama:rolleyes:

    yako apita denna thiya dan ehe inna ewungeth job nathi karala :angry: goverment servant la okkoma wage gedara yawala. government shut down lu. balen ekkak yannan kiwwath noyana tharamata hondai dan nan e pathe :dull:
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    Ow man eke post tikak damma. thawa godak ewa kiyewwa.

    Visa interview awa kiyala wade shuwar na. interview iwara wela VISA eka (6 month temporary ) eka passport eke wadunata passe thamai wade hari.

    Oyath select wuna kenek da?

    :eek::eek: mokadda ban eke theruma mage yaluwek select wela u dhen usa gihinma 6 months wage.man danna taramin 2014 aya aran iwarai .hoyala balapan tikak
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,560
    3,176
    113
    කවුද බන් මේ අස්චර්ය දාලා ඇමරිකාවට යන්නේ..:P;)
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    A/L නැති එවුන්ට work experience වලින් apply කරන්න පුලුවන් හබැයි අර උඩින් කියලා තියනවා වගේ කරන job එක zone 4/5 වලට අදාල වෙන ඕනෙ. IT field එකේ නම් ඉන්නෙ 2 years වගේ ඇති වෙයි.

    ටිකක් කරදර වැඩැක් හැබැයි අදාල details/documents/proof ඔක්කොම තියනවනම් visa ගන්න එක nothing.

    මෙහෙම apply කරද්දි තවත් වැදගත් වෙන කාරනයක් තමයි work experience වලට අමතරව තව Specific Vocational Preparation (SVP) කියල වෙනම requirement එකක් fulfill කරන්න තියන එක.

    ඒකෙන් මොකද්ද බලපොරොත්තු වෙන්නෙ කියල දැනගන්න මෙතෙනට යන්න

    http://www.onetonline.org/help/online/svp

    මේකෙන් ඇත්තටම කියන්නෙ job එක කරන්න කලින් job එකට අදාලව ලැබුනු මොනවාහරි training එකක විස්තර කොහොමද valid වෙන්නෙ කියලා.

    අනිත් කාරනේ A/L හෝ work experience මොකෙන් apply කරත් I-134 form එක අනිවා fulfill කරන්න ඕනෙ ඒ කියන්නෙ USA citizen කෙනෙක් ඉන්න ඕනෙ job එකක් set වෙනකන් responsibility එක ගන්න.

    මේක key point එකක් මේකට ටිකක් ලොකු පොරක්ව set කරගන්න පුලුවන්නම් තවත් recognition එක වැඩි වෙනවා.

    sudaspc

    Active member
  • May 24, 2011
    580
    59
    28
    37
    Kiribathgoda

    මචෝ, මේකේ A \L ඕනේ නෑ.. o \L + මොනවා හරි DIP එකක් තිබ්බොත් පුළුවන් මම හිතන්නේ.. එතකොට higher studies, no degree විදිහට දාන්න පුළුවන් diploma කියන්නේ හොඳ එකක් හරිද .. ඔය පාරේ තියෙන හැම එකක්ම බෑ...

    කව්රු හරි කියන්න මම දේ හරි නේද ???
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    bump
    diploma
    higher diplom
    a/l
    ccna,ccnp

    thibbama harida machan

    Education: The minimum educational requirement is the successful completion of 3 GCE A-level subjects, not including General English.

    Work Experience: Applicants without the necessary academic qualification can instead use work experience to qualify. Applicable work experience is defined as two years of work experience within the previous five years in an occupation requiring at least two years of training or experience to perform.

    A/L pass වෙලා තියෙන්න ඕනේ
    හෝ
    නැත්නම් අවුරුදු 2 ක් වර්ක් එක්ස්පීරියන්ස් තියෙන්න ඕනේ. (මොකක් හරි ජොබ් එකකින්) :yes:

    ඒ උනත් මචන් වර්ක් එක්ස්පීරියන්ස් තමයි ගොඩක්ම වැදගත් ඒලවල් වලට වඩා. නිකම් ඒලවල් තියෙන එකෙක්ට මොකුත් කරගන්න බෑ, එක්ස්පීරියන්ස් නැතුව කිසිම වෘත්තියකින්.
    ඒක නිසා මොකක් හරි ජොබ් එකක් කරපන් ග්‍රීන් කාඩ් දාන්න කලින්. ඒහේ ගියත් උබලට ජොබ් ගන්න එක්ස්පීරියන්ස් තියෙන්න ඕන නේ, නැත්නම් ජොබ් එකක් ගන්න ලේසි වෙන එකක් නෑ.

    Last edited:

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata

    machan freelance experience eka count wenawada methana?
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    dan green card time eka iwari ne bn
    oya qualification athi bn. ubata A/L thiyenawane.
    oka gana echchara hithanna epa bn. oka ithin Luck eka thamai.

    :no:
    a/l valin yanna epa ban mama danna ekekuth A/L valin gihin job ganna kattak kava. hodama vade uba mehe mokak hari karala diploma ekak hari karala, job ekak karala experience dagena yana ekai, ita passe hoda job ekak sure.