USA green card?

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මම දන්නම දහ දෙනෙකුට වඩා ගිහිල්ල තියෙනෝ!
    මේ අවුරුද්දේ මුල හරි, ගිය අවුරුද්දේ අග හරි ගියා දෙන්නෙක්!
    ගියපු හතර දෙනෙක්ම රජයේ රස්සා කරපු අය!
    කමක් නැහැ, කමක් නැහැ! ගියපු දෙන්!
    අපේ සුපිරි බඩ්ඩක් ඉන්නවා නන්දෙ කියල!
    ඌව ඇමරිකාවට යවල අපි ඒ රටත් මස්තබාල්දු කරලා දාන්නයි ඉන්නේ!

    එතකොට ඉතින් පුකේ අමාරුව සනීප වෙන්නැතැයි!
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ow. mage cousin akka kenekta labuna. ekath labune eyage wedding eka dawase. marry karala one month walin couple eka US gihin settle una. eyage malli lankawe hitiye marry karala, lamai 2k ekka. hari job ekak nathi nisa idala hitala magenuth salli gannawa, math fit ekata help kara.
    last week aru FB photo dala, akka awilla aruge full family ekama US aran gihin.
     
    • Haha
    Reactions: SpinXO

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,140
    1,386
    113
    මම දන්නම දහ දෙනෙකුට වඩා ගිහිල්ල තියෙනෝ!
    මේ අවුරුද්දේ මුල හරි, ගිය අවුරුද්දේ අග හරි ගියා දෙන්නෙක්!
    ගියපු හතර දෙනෙක්ම රජයේ රස්සා කරපු අය!
    කමක් නැහැ, කමක් නැහැ! ගියපු දෙන්!
    අපේ සුපිරි බඩ්ඩක් ඉන්නවා නන්දෙ කියල!
    ඌව ඇමරිකාවට යවල අපි ඒ රටත් මස්තබාල්දු කරලා දාන්නයි ඉන්නේ!

    එතකොට ඉතින් පුකේ අමාරුව සනීප වෙන්නැතැයි!
    Goverment mona area eke job karapu ayada ban? engineering wage unda?

    e set ekama PR labunama ehea gihin settle unada?
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,973
    4,654
    113
    Loading...
    ඕක lottery එකක් කිව්වට apply කරන උන් filter කරලා තමයි green card එකට interview call කරන්නෙ. Lottery එකක් නම් educated and qualified අය විතරක් යන්න විධියක් නැහැනෙ. මොකක්හරි internal process එකක් ඇති.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    Goverment mona area eke job karapu ayada ban? engineering wage unda?

    e set ekama PR labunama ehea gihin settle unada?
    ගිය දෙන්නෙක් රජයේ විධායක ජොබ් කරපු එවුන්! ග්‍රීන් කාඩ් හම්බ වුන මම දන්න ඔක්කොම වගේ ගියා! එහෙ කොහොම ඉන්නවද දන්නේ නැහැ! මෙලහට ෂෙඩ් වලවත් වැඩ කරනවද දන්නේ නැහැ මෙහෙ ජනාධිපති වෙන්න බලාගෙන?
     
    • Haha
    Reactions: Cypress

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,128
    1
    12,983
    113
    Gotham City
    USA walata green card labuna danna kawru hari innawada? Lankawe ayata atthatama meka labenawada kiyala dana ganna ona.
    ඔව් ඇදෙනවා.
    මෙකෙ ඉන්නවා @Mr.Thor කියල කෙනෙක් .
    අන්න එයත් එහෙම තමා.
    ජොබ් නම් ඉතින් අධ්‍යාපන සුදුසුකම් මත තමා.
    අයිටි වල හැරෙන්න අනික් අය පොඩි පොඩි ජොබ් කරන ගමන් සුදුසුකම් හදාගන්න සිද්ධ උන.
    ආමි ,පොලිස්,රජයෙ ජොබ් කරපු උන් ,සිවිල් ඉන්ජො වගෙ අය .

    අයි ටී ෆීල්ඩ් එකෙ උන්ට ජොබ සෙට් කරගන්න පුළුව .
    ජාව එකෙ මගෙත් එක්ක හිටිය එකෙක් ගිය ග්‍රීන් කාර්ඩ් දාල .
    ඌ දැන් ඇමරිකාවෙ වර්තුස එකෙ සොෆ්ට්වෙයාඩ් ඉන්ජිනියර්.
     
    piyals

    Well-known member
  • Sep 21, 2009
    870
    720
    93
    USA walata green card labuna danna kawru hari innawada? Lankawe ayata atthatama meka labenawada kiyala dana ganna ona.
    Yes, its a free lottery; if you win you can go. Educational qualifications doesn't matter (but I think you need to have at least A/L to apply now).
     
    • Like
    Reactions: BruceWayne92

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    ඔව් ඇදෙනවා.
    මෙකෙ ඉන්නවා @Mr.Thor කියල කෙනෙක් .
    අන්න එයත් එහෙම තමා.
    ජොබ් නම් ඉතින් අධ්‍යාපන සුදුසුකම් මත තමා.
    අයිටි වල හැරෙන්න අනික් අය පොඩි පොඩි ජොබ් කරන ගමන් සුදුසුකම් හදාගන්න සිද්ධ උන.
    ආමි ,පොලිස්,රජයෙ ජොබ් කරපු උන් ,සිවිල් ඉන්ජො වගෙ අය .

    අයි ටී ෆීල්ඩ් එකෙ උන්ට ජොබ සෙට් කරගන්න පුළුව .
    ජාව එකෙ මගෙත් එක්ක හිටිය එකෙක් ගිය ග්‍රීන් කාර්ඩ් දාල .
    ඌ දැන් ඇමරිකාවෙ වර්තුස එකෙ සොෆ්ට්වෙයාඩ් ඉන්ජිනියර්.
    ow bn green card adenwa. 😃

    IT nm job awlak na, anith field nam godak license one.
     
    • Like
    Reactions: BruceWayne92

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,237
    40,922
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ඇදෙනවා බන්, මේකේ මම දන්නා දෙතුන් දෙනෙක් USA ගියා, උන් ඔක්කොම ඉංජිනියර්ස්ලා ලක්ෂ ගණන් පඩි කිව්වා ඉතින් උන්ට නම්.
    lol- ehemai kiyanne- beluwama karanne suddange goo adinawa. lol
     
    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    අපි ඉන්න පැත්තේ පදිංචි අයට free chrome book එකක් දෙනවා නොමිලේ මේ දවස් වල . ඕනි කෙනෙක්ට ගන්න පුළුවනි. මමත් එකක් ගත්තා . Wife දැකලා, ඔන්න එයත් යනවලු ලබන සතියේ .

    මේක දැම්මේ , විශේෂයෙන් ඇමරිකාවට බැන බැන ඉන්න අයගේ දන ගැනීම සදහාමයි !
    Capture.PNG
     
    • Like
    Reactions: Lahiru_Madushan