Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
USA Homeless
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ video එකේ දෙගොල්ලක් ඉන්නවා. Software Engineers සහ අනෙත් අය.

Google එකේ හරි Nasa එකේ හරි software engineer කෙනෙක්ට rent එක ගෙවන්න බෑ කියන්නේ නම් බොරු සනා. RV එකේ ඉන්නේ rent එකට පට්ට සල්ලියක් යන නිසා සහ එක ඉතුරු කරගන්න. ගෙයක් ගන්න නම් (mortgage) වලට 20% විතර එකතු කරගන්න ඕනේ (1million ගෙදරකට 200k USD විතර, ඒ කරලත් බැංකු ණය ගන්න එක ලේසි නෑ). මේ විදියට 1-2 years ඇද්දොත් පටස් ගාල සල්ලි ටිකක් ඉතුරු කරන්න පුළුවන්.

සමහර චාටර් software company වලින් අඩු පඩි වලට software engineers ල තියන් ඉන්නවා. Visa conditions නිසා ලේසියෙන් මාරු වෙන්න බැරි නිසා එයාලත් ඉතින් කාගෙන ඉන්න්නවා (but not in companies like google)

Nasa ගැන කියන්න දන්නේ නෑ , නමුත් google එකේ වැඩ කරන උන්ට Mountain View ම ඉන්න ඕනේ නෑ . උන්ට Bay එක වටේ ගොඩක් තැන් වල ඉන්න පුළුවන් (ගණන් අඩු). Company bus තියෙනවා නොමිලේ, ඕන හැටියට, ආතල් එකේ යන්නයි තියෙන්නේ. අනෙක, Nasa කිව්වම ඔක්කොම හිතන්නේ සිරා බුවාලා විතරයි ඉන්නේ කියල. එකෙත් සාමාන්‍ය ජොබ් තියෙනවා ගොඩක් පඩි හම්බු නොවෙන.

මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ සාමාන්‍ය රැකියා කරන අය (මේ video එකේ කියන විදියට blue collar ජොබ්ස්). Google, Facebook, Apple සහ නානාප්‍රකාර company වලින් අම්බානක software engineering රස්සා ප්‍රමාණයක් ලොකු පඩි එක්ක තියන නිසා rent එකට දෙන apartments වල රෙන්ට් පට්ට විදියට වැඩි උනා. එයාලට නම් sorry තමා. එක්කෝ මේ වගේ වහනෙක ජීවත් වෙන්න ඕනේ, නැත්නම් අම්බානක දුර ඉඳන් හැමදාම drive කරන එන්න ඕනේ (2~3hrs one way).

[QUOTE="subspace, post: 24052831, member: 314679"] මේ video එකේ දෙගොල්ලක් ඉන්නවා. Software Engineers සහ අනෙත් අය. Google එකේ හරි Nasa එකේ හරි software engineer කෙනෙක්ට rent එක ගෙවන්න බෑ කියන්නේ නම් බොරු සනා. RV එකේ ඉන්නේ rent එකට පට්ට සල්ලියක් යන නිසා සහ එක ඉතුරු කරගන්න. ගෙයක් ගන්න නම් (mortgage) වලට 20% විතර එකතු කරගන්න ඕනේ (1million ගෙදරකට 200k USD විතර, ඒ කරලත් බැංකු ණය ගන්න එක ලේසි නෑ). මේ විදියට 1-2 years ඇද්දොත් පටස් ගාල සල්ලි ටිකක් ඉතුරු කරන්න පුළුවන්. සමහර චාටර් software company වලින් අඩු පඩි වලට software engineers ල තියන් ඉන්නවා. Visa conditions නිසා ලේසියෙන් මාරු වෙන්න බැරි නිසා එයාලත් ඉතින් කාගෙන ඉන්න්නවා (but not in companies like google) Nasa ගැන කියන්න දන්නේ නෑ , නමුත් google එකේ වැඩ කරන උන්ට Mountain View ම ඉන්න ඕනේ නෑ . උන්ට Bay එක වටේ ගොඩක් තැන් වල ඉන්න පුළුවන් (ගණන් අඩු). Company bus තියෙනවා නොමිලේ, ඕන හැටියට, ආතල් එකේ යන්නයි තියෙන්නේ. අනෙක, Nasa කිව්වම ඔක්කොම හිතන්නේ සිරා බුවාලා විතරයි ඉන්නේ කියල. එකෙත් සාමාන්‍ය ජොබ් තියෙනවා ගොඩක් පඩි හම්බු නොවෙන. මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ සාමාන්‍ය රැකියා කරන අය (මේ video එකේ කියන විදියට blue collar ජොබ්ස්). Google, Facebook, Apple සහ නානාප්‍රකාර company වලින් අම්බානක software engineering රස්සා ප්‍රමාණයක් ලොකු පඩි එක්ක තියන නිසා rent එකට දෙන apartments වල රෙන්ට් පට්ට විදියට වැඩි උනා. එයාලට නම් sorry තමා. එක්කෝ මේ වගේ වහනෙක ජීවත් වෙන්න ඕනේ, නැත්නම් අම්බානක දුර ඉඳන් හැමදාම drive කරන එන්න ඕනේ (2~3hrs one way). [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom