USA Homeless

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63

    ඇමරිකාව ලොකෙ බලවත්ම රටෙ ලොකෙ තාක්ෂණික වශයෙන් දියුණුම නගරය වන සිලිකන් වැලි වල ගොඩාක් ලොකු කම්පැණිස් වල වැඩ කරන මිනිස්සුන්ට

    NASA, Google ect.

    ගෙවල් වල රෙන්ට් එක ගෙවාගන්න බැරි නිසා පොඩි recreational vehicle (RV) වල ජීවත් වෙනවා ,සමහරු පොඩි කැබින් වල.
    මෙ වීඩියො එක බලපන්.

    NASA එකෙ වැඩ කරන Environmental consultant කෙනෙක් සහ ලොකු සොෆ්ට්වෙයාර් ෆර්ම් එකක වැඩ කරන Software Engineer කෙනෙකුත් මෙ වගෙ ජීවත් වෙන්නෙ .

    මෙව්වා බලද්දි අපි හෙන ලකී කියලා හිතෙනවා සිංහලයො.

    Last edited:
    • Like
    Reactions: CloudX64

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Breaking Bad mathak una...:dull:
    Loke prashna nethi kiyela ratak na neda

    ඔව් බන් හොලිවුඩ් ෆිල්ම් බලද්දි එව්වායෙ යන්නමයි හිත. ඒත් බැලුවහම අපෙ රටෙ පොලිටිකල් සිටුවෙෂන් එක ඇරුණාහම ගොඩාක් පැතිවලින් හොඳයි බන්.
    බලපන් නාසා වගෙ තැනක වැඩ කරනවා කිව්වහම අපිට මැවෙන්නෙ හෙන සල්ලිකාරයෙක් කියලා. එත් එහෙම තැනක වැඩ කරන පාරිසරික උපදෙශක වරියක් පාරෙ අයිනෙ වෑන් වල ජීවත් වෙනවාහම් මොකක්ද තෙරුම බන් ?
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93

    මම නම් ආසයි බන් මෙහෙම පොඩි මෝබයිල් හෝම් එකක ඉන්න.
    බිම් අඟලට මරාගන්නේ නැතුව. කැමති තැනක ගිහින් ජිවත් වෙන්න පුළුවන්. පරිසරය විඳින්න පුළුවන්.

    එක තැනක් විතරක් සින්නක්කර අරගෙන මැරිලා යනකම් ඒක බදාගෙන ඉන්නවට වඩා මෙහෙම මරු. :D
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    ඔව් බන් හොලිවුඩ් ෆිල්ම් බලද්දි එව්වායෙ යන්නමයි හිත. ඒත් බැලුවහම අපෙ රටෙ පොලිටිකල් සිටුවෙෂන් එක ඇරුණාහම ගොඩාක් පැතිවලින් හොඳයි බන්.
    බලපන් නාසා වගෙ තැනක වැඩ කරනවා කිව්වහම අපිට මැවෙන්නෙ හෙන සල්ලිකාරයෙක් කියලා. එත් එහෙම තැනක වැඩ කරන පාරිසරික උපදෙශක වරියක් පාරෙ අයිනෙ වෑන් වල ජීවත් වෙනවාහම් මොකක්ද තෙරුම බන් ?

    ow itin..oya ratewal wala job eke sahenna watina deyak..job eketa kela unoth iwerai..lankawe homeless wenne kalathurakine..:yes:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ow itin..oya ratewal wala job eke sahenna watina deyak..job eketa kela unoth iwerai..lankawe homeless wenne kalathurakine..:yes:

    ලංකාවෙ හොම්ලස් වෙන්නෙ ඉතිං පුතා දුව තාත්තාව අම්මාව ගෙදරින් ගහලා පැන්නුවොත් නෙ .:rofl:

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63

    මම නම් ආසයි බන් මෙහෙම පොඩි මෝබයිල් හෝම් එකක ඉන්න.
    බිම් අඟලට මරාගන්නේ නැතුව. කැමති තැනක ගිහින් ජිවත් වෙන්න පුළුවන්. පරිසරය විඳින්න පුළුවන්.

    එක තැනක් විතරක් සින්නක්කර අරගෙන මැරිලා යනකම් ඒක බදාගෙන ඉන්නවට වඩා මෙහෙම මරු. :D

    මටත් එහෙම හිතිලා තියෙනවා.ඒත් තනිකඩව ඉන්නතාක්කල් විතරයි බන්.
    පවුල් පන්සල් උනොත් බැහැ නෙ ?
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    yako okak mehe geyak wagema ganan. etath wadi samahara vehicles. :D

    what is the meaning of living in such condition when you working highly reputed organization ?

    our people doesn't get about how lucky they are to live in country like sri lanka

    we are not perfect but in sri lanka has some good qualities and living conditions than many other western countries
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    We shouldn't worry about US since US has Elon. :love:

    This is nothing but a transit problem. Elon's The Boring Company will solve these problems in next decade with their Tunnel network & Hyperloop.

    People have to live close to their office or kid's school because of traffic jam and long distance drives makes daily commutes extremely time consuming, expensive and tedious.
    With advanced tunnel network, it will be super fast, traffic free and cheaper for daily commutes even for very long distances. People can live whatever state, area where it's cheaper to live and use tunnel network to come to office, kid's school & etc within minutes.

    giphy.gif
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    what is the meaning of living in such condition when you working highly reputed organization ?

    our people doesn't get about how lucky they are to live in country like sri lanka

    we are not perfect but in sri lanka has some good qualities and living conditions than many other western countries

    public transport haduwanan godak un rata yanne na...bus eke gasseddi tamai rata yanne hithenne..:rofl:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,500
    48,730
    113
    සේදවත්ත
    උන් අර් වී වල ඉන්නේ ගෙයක් ගන්න බෑරුව නෙමෙයි , ට්‍රවල් කරන්න, කෝමත් මොලේ වෑඩි උනාම සයිකික් වෙනවා.ගොඩක් උන්ට රස්සාවෙන් පිට ජීවිතයක් නෑ .පවුලක් නෑ ඉතින් මෑරෙනකොට ගෙනියන්නද උන් ආර් වී එක්ක ඉන්නවා
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    උන් අර් වී වල ඉන්නේ ගෙයක් ගන්න බෑරුව නෙමෙයි , ට්‍රවල් කරන්න, කෝමත් මොලේ වෑඩි උනාම සයිකික් වෙනවා.ගොඩක් උන්ට රස්සාවෙන් පිට ජීවිතයක් නෑ .පවුලක් නෑ ඉතින් මෑරෙනකොට ගෙනියන්නද උන් ආර් වී එක්ක ඉන්නවා

    Umba video eka balela na wage
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    We shouldn't worry about US since US has Elon. :love:

    This is nothing but a transit problem. Elon's The Boring Company will solve these problems in next decade with their Tunnel network & Hyperloop.

    People have to live close to their office or kid's school because of traffic jam and long distance drives makes daily commutes extremely time consuming, expensive and tedious.
    With advanced tunnel network, it will be super fast, traffic free and cheaper for daily commutes even for very long distances. People can live whatever state, area where it's cheaper to live and use tunnel network to come to office, kid's school & etc within minutes.

    giphy.gif

    can Elon solve housing problem in US ?
    i assume US authorities has more concerns than tunnels ?
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    උන් අර් වී වල ඉන්නේ ගෙයක් ගන්න බෑරුව නෙමෙයි , ට්‍රවල් කරන්න, කෝමත් මොලේ වෑඩි උනාම සයිකික් වෙනවා.ගොඩක් උන්ට රස්සාවෙන් පිට ජීවිතයක් නෑ .පවුලක් නෑ ඉතින් මෑරෙනකොට ගෙනියන්නද උන් ආර් වී එක්ක ඉන්නවා

    උඹ වීඩියො එක සම්පූර්ණයෙන්ම බලලා නැහැ වගෙ.

    මැරෙන කොට ගෙනියන්න නම් නෙමෙ එත් සොෆ්ට්වෙයාර් ඉංජිනියර් කෙනෙක් ඒ කිව්වෙ අවුරුද්දකට සික්ස් ෆිගර් සැලරි එකක් ගන්න එකෙක් මෙ වීඩ්යො එකෙම කියනවා සල්ලි ඉතුරු කරන්න ඔනි නිසා ආර් වී එකක ඉන්නවා කියලා .

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,590
    9,230
    113
    can Elon solve housing problem in US ?
    i assume US authorities has more concerns than tunnels ?

    The American bases spanning more than 170-200 countries.Is costing it Dearly. USA has more than $600 billion defense spending for which rest of the world combined cannot compare. It's withdrawal of forces in Syria and Afghanistan in spite of Israeli and neocon lobby not to do so.

    How did Soviet Empire and British Empire collapse. It cannot sustain war effort.Cut and run was the tactics used. America is no better it is doing the same. Afghanistan is grave yard of empires. Taliban controls more than 65% of the country. That is by mike pompeo wanted Imran Khan to speak to the Taliban and bring them on the table. America has lost trillions on dollars due to war. Afghanistan is where empire falls.British lost the war,so did Soviet Union and Next is USA.

    American economy is based of defense equipment manufacturing.China and Russia has advanced much further in technology than Western countries in latest technology.That is why they detained Huawei Finance Director. NSA has done more Hacking than China. That is why now they are targeting Chinese hackers. America wants a war with Russia and China.

    The Fed raised interest rates despite business people and Government telling them not to rise it. USA is heading to a recession.FED is a private bank. US government buys US Dollars from Rothschild Bank ,the FED. Mother of all central bank is The Bank for International Settlements which is also Rothschild Bank.

    Asia has started to dump US Dollar treasury Bills in order to use National Currencies and they started to hold Gold. Use of US dollar in world trade has declined and use of holding US treasury bills too has gone down. Only idiot Central Banks will hold on to US Dollar treasury bills. America's economy is weak and cannot sustain its debt payments because no one wants it worthless treasury bills.It will go like Greek bonds. That is why FED is raising rates.

    America has sanctioned lots of countries. The list goes on. US government shot itself on the foot by banning them from using US dollars.

    Before world war 1 British Pound was the trading currency of the World. After world war 1 US dollar took the lead. It is inevitable it will decline. Look at Falling British Pound which has lost one third of its value when it launched Brexit.

    There is no point of Sri Lanka trying to export goods to declining economy of America.