at this rate USA will destroy it self.
එහෙම කියන්න එපා. ගංජා ලීගලයිස් කරාට පස්සේ හුඟක් අනිත් ඩ්‍රග්ස් ඕවර්ඩෝස් මරණ යූ. එස් වල අඩුවුනා. අනිත් එක මචං ඕවා ඩිස්පෙන්සරි කියලා තමයි යන්නේ

. මම මීට මාස 6කට විතර කලින් ගියා , බොහොම හොඳට පිලි අරන් කොවිඩ් නිසා සීටින්ග් ඒරියා එකක තියන් ඉඳලා බඩු තියෙන තැනට ගියාම මොකද්ද උවමනාව කියල අහලා මුල ඉඳලා විස්තර කරන්වා. කලිෆෝනියා වල වැවෙන ගංජා ජාති 50ක් විතර පෙන්නුවා, එක එක ෆ්ලේවර්ස් ලු!

ගංජා ගහන ඔතන කොල, ගංජා ගමීස්, ගංජා ගහන තව එක එක අඩුම කුඩුම, සී බී ඩී ඔයිල්, වගේ දාහක් ජාති! මුං මාර හම්බ කිරිල්ලක් හම්බ කරන්නේ. ෆස්ට් ටයිම් යූසර් කෙනෙක් නම් අඩුවෙන් ගන්න කියල උපදෙස් දීලා තමයි එවන්නේ. ෆස්ට් ටයිම් යූසර් කියන කොට මට හින ගියා


.