USA PayPal / eBay selling

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    USA PayPal එකක් තියෙන කවුරු හරි ඉන්නවද ?
    මට $100 වගේ ඕන .. ලොකු උදව්වක් ..
    හැබැයි USA PayPal එකක් වෙන්ටම ඕන 🤔🤔
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Machan Discount site wala ewta amazon acc eka block karanwa ban ..


    පේපැල් එකේන් ගන්නවා නම් අවුලක් වෙන්නේ නැද්ද බන් ? එතකොට කොහොමද ගන්නේ ?
     

    nephilim

    Junior member
  • Apr 16, 2017
    72
    26
    18
    පෘථිවිතලයේ
    මටත් දැන ගන්න ඕනේ ebay එකේ ගිෆ්ට් කාර්ඩ් us registered වගේම us address එහෙකට විතරයි නේද වැඩ කරන්නේ..මට කියන්න පුලුවන්ද ebay වගේ සුවර් ලෝකේ වටේටම වැලිඩ් ගිෆ්ට් කාර්ඩ් දෙන e-commerce sites
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,231
    1,157
    113
    million-bill.jpg


    ma laga meka thiyenawa. maru karagena 100k aran mata ithiri tika denna.
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    USA පේපැල් එකක් තියෙනවා බන්. උබට සල්ලි එවන්න වෙනවා අකවුන්ට් එකට. ඊට පස්සේ නම් වැඩේ කර ගන්න පුළුවන්. හැබැයි අකවුන්ට් එක මිට කලින් පාවිච්චි කරලා නෑ