USA phone number එකක් ගන්නේ කොහොමද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,195
    1
    101,007
    113
    34
    Kalutara
    හැමදාටම තියාගන්න USA ෆෝන් නම්බර් එකක් ගන්නේ කොහෙන්ද? ෆයිවරේ USA එකක් විදිහට හැදුවොත් ආයේ ආයේ කවදා ඕකේ වෙරිෆිකේෂන් එයිද කියන්න බෑනේ. ඒක නිසා හැමදාටම තියාගන්න ඕන. දන්න එකෙක් ගාව තියෙනව ෆිසිකල් සිම් එකක් නොවන වර්චුවල් නම්බර් එකක් $13 ගානේ මාසෙට ටොප්අප් කරන්න ඕනලු. හැබැයි ෆයිවර් වලට විතරලු. නැත්තන් වෙන ඕනෑම සර්විස් එකක් ගන්න $23 වර්චුවල් නම්බර් එකකුත් තියෙනවලු.

    මම බැලුවේ ෆිසිකල් සිම් එක්ක අරගෙන මීට වඩා අඩු ගානකින් ටොප්අප් කරගන්න පුළුවන් තැනක් තියේද කියල. මොකද වර්චුවල් නම්බර් ගත්තම මතක නැතුව යනවනේ ඔව්වට ගෙවන්නත්. නිකන්ම නම්බර් එක ඩිස්කනෙක්ට් වෙයි. එක ත්‍රෙඩ් එකක තිබ්බ මෙන්න මේ සයිට් එක ගැන. මේ සයිට් එකෙන් සිම් ගෙන්න ගත්ත කවුරු හරි ඉන්නවද?

    https://www.wraptel.com/international-sim-card

    එහෙම නැත්තන් අපිට පුළුවන් google voice number එකක් ගන්න? එහෙම google voice number එකක් ගත්ත කවුරු හරි ඉන්නවද? 🤔
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මේකෙනුත් පුළුවන්. $22යි USA එක. ඔය දෙකම එකම app එකට යන්නේ.

    https://www.groupon.com/deals/hushed-com-nat-2

    ගත්තට පස්සෙ මේන්ටේන් කොස්ට් එක කොහොමද?

    එහෙම නෑ මචං. එක පාර $25 ගෙවුවාම සදා කාලිකවම උබෙම තමා. වෙන කෝස්ට් අරවමෙවා නෑ.
    ------ Post added on Feb 15, 2022 at 11:43 AM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,195
    1
    101,007
    113
    34
    Kalutara
    මේකෙනුත් පුළුවන්. $22යි USA එක. ඔය දෙකම එකම app එකට යන්නේ.

    https://www.groupon.com/deals/hushed-com-nat-2

    එහෙම නෑ මචං. එක පාර $25 ගෙවුවාම සදා කාලිකවම උබෙම තමා. වෙන කෝස්ට් අරවමෙවා නෑ.
    ------ Post added on Feb 15, 2022 at 11:43 AM
    එහෙනම් ලාභයිනෙ බන්. උඹ තාම ඒක යූස් කරනවද? අවුරුදු 5ක් තිස්සේ?

    ස්කයිප් එකෙන් බැරිද
    දන්නෙ නෑ බන් ඒක නම්. 🙄
    ------ Post added on Feb 15, 2022 at 11:45 AM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එහෙනම් ලාභයිනෙ බන්. උඹ තාම ඒක යූස් කරනවද? අවුරුදු 5ක් තිස්සේ?

    දන්නෙ නෑ බන් ඒක නම්. 🙄
    ------ Post added on Feb 15, 2022 at 11:45 AM

    ඔව් බන්.. ඔකේ usa canada ඇතුලේ කෝල්ස් free sms එහෙමත් free. සුද්දෝ එක්ක මැසේජ් ගහන්න කියාපු ගැජට් එක. :lol:
    නොදන්නා ෆෝන් නම්බර් ගෙස් කරලා ඕකෙන් මැසේජ් ගහලා fun එකක් එහෙම ගන්නවා. USA ඇතුලේ. ඕනනම් රිචාර්ජ් කරලා ලංකාවට කෝල් ගහන්නත් පුළුවන්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,195
    1
    101,007
    113
    34
    Kalutara
    ඔව් බන්.. ඔකේ usa canada ඇතුලේ කෝල්ස් free sms එහෙමත් free. සුද්දෝ එක්ක මැසේජ් ගහන්න කියාපු ගැජට් එක. :lol:
    නොදන්නා ෆෝන් නම්බර් ගෙස් කරලා ඕකෙන් මැසේජ් ගහලා fun එකක් එහෙම ගන්නවා. USA ඇතුලේ. ඕනනම් රිචාර්ජ් කරලා ලංකාවට කෝල් ගහන්නත් පුළුවන්.
    එතකොට ෆිසිකල් සිම් එකක් එන්නෙ නැද්ද?
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,195
    1
    101,007
    113
    34
    Kalutara
    Its an app, no physical sim. its free can select 4 numbers.
    ෆ්‍රී දෙනව කියන්නෙ හැමදාටම තියාගතැහැකිද ඒ නම්බර් එක? කොහොමද ෆයිවර් වෙරිෆිකේශන් වලට එහෙම ගතැහැකිද? 🙄

    https://play.google.com/store/apps/details?id=com.hushed.release&hl=en&gl=US

    නෑ බන්. ඔය උඩ තියෙන ඇප් එකෙන් තමා කෝල්ස් sms ඔක්කොම එන්නේ. වට්ස් ඇප් පාවිච්චි කරනවා වගේ තමා.
    ෆයිවර් වෙරිෆිකේශන් වලට මේකෙ නම්බර් සපෝට් කරනවද බන්? 🙄
    ------ Post added on Feb 15, 2022 at 12:11 PM
     
    • Like
    Reactions: lasankandy

    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    ෆ්‍රී දෙනව කියන්නෙ හැමදාටම තියාගතැහැකිද ඒ නම්බර් එක? කොහොමද ෆයිවර් වෙරිෆිකේශන් වලට එහෙම ගතැහැකිද? 🙄

    ෆයිවර් වෙරිෆිකේශන් වලට මේකෙ නම්බර් සපෝට් කරනවද බන්? 🙄
    ------ Post added on Feb 15, 2022 at 12:11 PM
    You can keep the number for long time, check the app.
     
    • Love
    Reactions: Heshan Daminda

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ෆ්‍රී දෙනව කියන්නෙ හැමදාටම තියාගතැහැකිද ඒ නම්බර් එක? කොහොමද ෆයිවර් වෙරිෆිකේශන් වලට එහෙම ගතැහැකිද? 🙄

    ෆයිවර් වෙරිෆිකේශන් වලට මේකෙ නම්බර් සපෝට් කරනවද බන්? 🙄
    ------ Post added on Feb 15, 2022 at 12:11 PM

    ඔව් මම ඒ දවස් වල නම් link කරා දැන් කොහොමද දන්නේ නෑ බන්
     
    • Sad
    Reactions: Heshan Daminda