I have been using Skype Numbers and Google. I prefer google since it gives me call records, but getting a one-off number is cheaper.
Fiverr verification walata awulak nathuwa gannawada ban? Kohomada kiyahanko google voice number ekak ganne kiyala.I have been using Skype Numbers and Google. I prefer google since it gives me call records, but getting a one-off number is cheaper.
Machan Skype number ekak ganin, eka thami lesima widiya, google nam ganna puluwanda danne nahaහැමදාටම තියාගන්න USA ෆෝන් නම්බර් එකක් ගන්නේ කොහෙන්ද? ෆයිවරේ USA එකක් විදිහට හැදුවොත් ආයේ ආයේ කවදා ඕකේ වෙරිෆිකේෂන් එයිද කියන්න බෑනේ. ඒක නිසා හැමදාටම තියාගන්න ඕන. දන්න එකෙක් ගාව තියෙනව ෆිසිකල් සිම් එකක් නොවන වර්චුවල් නම්බර් එකක් $13 ගානේ මාසෙට ටොප්අප් කරන්න ඕනලු. හැබැයි ෆයිවර් වලට විතරලු. නැත්තන් වෙන ඕනෑම සර්විස් එකක් ගන්න $23 වර්චුවල් නම්බර් එකකුත් තියෙනවලු.
මම බැලුවේ ෆිසිකල් සිම් එක්ක අරගෙන මීට වඩා අඩු ගානකින් ටොප්අප් කරගන්න පුළුවන් තැනක් තියේද කියල. මොකද වර්චුවල් නම්බර් ගත්තම මතක නැතුව යනවනේ ඔව්වට ගෙවන්නත්. නිකන්ම නම්බර් එක ඩිස්කනෙක්ට් වෙයි. එක ත්රෙඩ් එකක තිබ්බ මෙන්න මේ සයිට් එක ගැන. මේ සයිට් එකෙන් සිම් ගෙන්න ගත්ත කවුරු හරි ඉන්නවද?
https://www.wraptel.com/international-sim-card
එහෙම නැත්තන් අපිට පුළුවන් google voice number එකක් ගන්න? එහෙම google voice number එකක් ගත්ත කවුරු හරි ඉන්නවද?![]()
උඹ කියන්නේ ෆේක් නම්බර්ස් නම් එව්වා වලින් වෙරිෆයි කරන්න බෑ.Fiverr verification nam Danne bro. Nikan google phone number kiyala search caravan ganna puluwan, email eka google apps use karanna oni
ගණන් කොහොමද බන්?Machan Skype number ekak ganin, eka thami lesima widiya, google nam ganna puluwanda danne naha
තාම නෑ බන්, තාම හොයනවා.matath danaganna ona. USA phone no ekak web site ekata danna ona. client's lata call karanna. mokadda hodama. @Heshan Daminda mokadda une wade uba gaththada?

Skype වල නම්බර්ස් පවා උන් සපෝට් කරන්නේ නැහැල්ලු.Machan Skype number ekak ganin, eka thami lesima widiya, google nam ganna puluwanda danne naha
USA නැතෙයි?කැරි වැඩ කරන්නෙ නැත්තන් Canadian (Telus) එකක් දෙන්න පුලුවන් හැබැයි මාස 6න් 6ට පොඩි ගානක් දාන්න ඔනි, දාන විදියත් කියල දෙන්න පුලුවන් ඔන්ලයින්ම. වැඩේ තියෙන්නෙ බඩු මගේ නමට තියෙන්නෙ මොන හරි මගුලක් උනොත් මගේ තමයි හම යන්නේ, උබ ඉතින් හොඳ එකා කියලා දන්නවා, ඒ උනාට මිනිස්සු විශ්වාස කරන්න බෑ නේ සෙනික කාලගුනේ වගේ වෙනස් වෙනවා නේ (උබ නරකයි කියලා නෙමේ කිව්වේ ඈ)මතකනේ අර හොඳ කොල්ලා කැරි කොල්ලා උන සිද්දිය ඉතින්..........
![]()
මු නම් හොද එකා දන්න විදියට...කැරි වැඩ කරන්නෙ නැත්තන් Canadian (Telus) එකක් දෙන්න පුලුවන් හැබැයි මාස 6න් 6ට පොඩි ගානක් දාන්න ඔනි, දාන විදියත් කියල දෙන්න පුලුවන් ඔන්ලයින්ම. වැඩේ තියෙන්නෙ බඩු මගේ නමට තියෙන්නෙ මොන හරි මගුලක් උනොත් මගේ තමයි හම යන්නේ, උබ ඉතින් හොඳ එකා කියලා දන්නවා, ඒ උනාට මිනිස්සු විශ්වාස කරන්න බෑ නේ සෙනික කාලගුනේ වගේ වෙනස් වෙනවා නේ (උබ නරකයි කියලා නෙමේ කිව්වේ ඈ)මතකනේ අර හොඳ කොල්ලා කැරි කොල්ලා උන සිද්දිය ඉතින්..........
![]()

එහෙම සීන් එකක් ද? මහලොකු ගනන් නෙමේ මාස 6ට ම CAD 10-12 වගේ.USA නැතෙයි?
පොඩි ගානක් කිව්වේ කීයක්ද?
මට දුන්නා කියන්නේ ආයේ ඇල්වතුරට උල් පිහියෙන් ඇන්නා වගේ තමා ඇ..මට ඉතින් මේක ඕන කරන්නේ ෆයිවරේ සම්බන්ධ වැඩ වලදී තමා. මුලින්ම ගිග් එක දාද්දි ඉල්ලනවා නම්බරේ. ඊට පස්සෙ ආයේ විත්ද්රෝවල් ඔප්ෂන් එකක් ඇඩ් කරද්දී අහනවා. ආයේ ඉතින් කවදා ඉල්ලයිද කියන්න බෑ.


ෆයිවර් එකෙන් සපෝට් කරන්නේ නැහැල්ලු බන් ස්කයිප් නම්බර්ස්.skype balapan
ඒ ගානට නම් පාඩුවක් නෑනේ. මුලින් බලන්න ඕන ෆයිවර් එකට ඒ නම්බර් එක සපෝට් කරනවද කියල. මම මැසේජ් එකක් එව්වා බලපන්කො.එහෙම සීන් එකක් ද? මහලොකු ගනන් නෙමේ මාස 6ට ම CAD 10-12 වගේ.
මොකද කලින් පාර මම UK වගයක් හදලා දුන්නා මගේ ලඟම උන් දෙතුන් දෙනෙක්ට, උන් හුත්තිගේ පුතාලා ඔය එක එක what'sapp telegram kik group අස්සේ රිංගලා වන කලා වේස හැත්ත. පොඩි එකීගෙ (නංගි) නමට එතන නම්බර් දෙකක් තිබ්බා. ලොකු අවුලක් උනේ නෑ එවලා ඒවා බ්ලොක් කරලා තිබ්බා Flag වෙලා කියලා. ඒ උනාට මට ඒකිට චාටර් වෙලා පදිරි වෙන්න උනා උනා.![]()
![]()
එලම inbox බලන්නම්ෆයිවර් එකෙන් සපෝට් කරන්නේ නැහැල්ලු බන් ස්කයිප් නම්බර්ස්.
ඒ ගානට නම් පාඩුවක් නෑනේ. මුලින් බලන්න ඕන ෆයිවර් එකට ඒ නම්බර් එක සපෝට් කරනවද කියල. මම මැසේජ් එකක් එව්වා බලපන්කො.
උඹ ඔය දාපු ලින්ක් එකේ තිබුනෙ UK නම්බර් කේස් එකක් ගැන නේද?ෆයිවර් එකෙන් සපෝට් කරන්නේ නැහැල්ලු බන් ස්කයිප් නම්බර්ස්.
එකේ තියෙන්නේ යාලුවෙක් skype UK number දැම්මා මගේ USA නම්බර් එක සපෝට් කරන්නේ නැත්තේ ඇයි කියල නේද?උඹ ඔය දාපු ලින්ක් එකේ තිබුනෙ UK නම්බර් කේස් එකක් ගැන නේද?
මම හරියට කියෙව්වෙ නෑඑකේ තියෙන්නේ යාලුවෙක් skype UK number දැම්මා මගේ USA නම්බර් එක සපෝට් කරන්නේ නැත්තේ ඇයි කියල නේද?![]()
Google voice walin ganna gihin ban wunane bn...Try Google Voice
veryfy karaganna kagehari Sup onewei
