USA phone number එකක් ගන්නේ කොහොමද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,195
    1
    101,008
    113
    34
    Kalutara
    Hushed hondai. Mama use kara goda kalyak. E unata fiverr ehema hadala wedak ne ban. Verification enawa. ID, passpoert illanawa. Mage USA account eka den LK wela thiyenne. Hebei sale wala aduwak ne.
    එහෙමත් එකක්ද. ලොකු සීන් එකක් වෙනව නේද එහෙනම්, 🤔
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ඩොලර් ඉතුරු කරගන්න නෙවෙයි .. වෙන් රටවල් වල උන්ව sure නැති උන්, ආසියාවේ උන්ට කැමති නැති උන් වගේ එන්න පුලුවන්. හැබැයි එහෙම ලොකු effect එකක් නැතිවෙයි. මම usa එකක් දාන්න ඉන්නේ එහේ ඉදන් run වෙන. ඒකට වෙනස් විදියට කට්ටිය අාවොත් කියන්නම්
    Ena orders tika karaganna wela madi.. thawa acc hadanawa.. puduma thanhawak :P oka damindata hadala diyan
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,606
    21,140
    113
    bump

    ro2k1wq.png
     
    • Haha
    Reactions: Heshan Daminda

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ඔය යටින් තියෙනව ඔෆර් එක බන්. මම අරන් දැන් අවුරුදු 5ක් වගේ වෙනවා.

    https://promo.hushed.com/flows/select-number-1
    Thanks bro, man purchase karanawa

    ඔය යටින් තියෙනව ඔෆර් එක බන්. මම අරන් දැන් අවුරුදු 5ක් වගේ වෙනවා.

    https://promo.hushed.com/flows/select-number-1
    Thanks bro. Man purchase karanawa.
    ------ Post added on Feb 21, 2022 at 5:37 PM

    yearly 1000 minutes and 6000 sms free~
    ------ Post added on Feb 24, 2022 at 6:29 AM
     

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,505
    429
    83
    Nugegoda
    Hushed එකෙන් ලගදි ගත්තා හැරෙන තැපැලෙන් refund කරල තිබ්බා. Payoneer through ගත්තෙ
     
    • Wow
    Reactions: Heshan Daminda

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    මම got two google numbers when mama Canada work karanakota, still I am using to talk my family , satayakwath give ne, Calgary no. Walata ganna puluwanwuna, tawama mama use karanawa eka number ekak,
     
    • Wow
    Reactions: Heshan Daminda