USA ROAD

2osama

Well-known member
  • Oct 25, 2010
    81,699
    72,926
    113
    මාලඹේ

    ගොඩක් උන් රෙන්ට් එකට ඉන්නේ බන්. සිංහලු වගේ ඉඩම් අරගෙන ගෙවල් හදල ජිවිතයාම නිවසට ඉඩමට දියාරු වෙලා යන තත්වයක් නැහැ. ඉන්න ටිකේ උන් හොඳට ඉන්නවා.

    ඕන කෙනෙක් ඉන්නවනම් ඉඩමක් මිලදීගෙන නිවසක් තනා ගන්න පුළුවන්. නිවසක් හදනවා කියන්නේ පට්ට වියදම්.

    කුලියට එපාර්ට්මෙන්ට් එක ගන්න පුළුවන් ඩොලර් 300 වගේ . පට්ටම ලාබයි.
    මම ගෙවල් හදන්න නෙවෙයි බන්ස් ඈහුවේ.
    ලංකාවේ වගේ ලෑන්ඩ් සෙල්ස් එකක් එහෙත් පටන් ගන්න
    :D