USA vs SL

Kookka

Member
Jan 21, 2010
438
73
0
Colombo, Kottawa
Forget about all, Just listen the Obama's speach...

"After i Started....i Orderded..."

"I Directed..."

"I DiD..."

"I..."

"I.."

But did U hear any criticism from any American? Even from an opposition? Did they say it’s a plot for next election? …that is the difference

mate -rep dunna kiyalawath...kunuharpen banna kiyalawath wadak wenne na...,just think carefully.., i havent point my finger to any one..this comman for all of us...
 
Last edited:
  • Like
Reactions: WICKILEAKS

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ලෝකෙම නීතියක් නෙහෙ මචන් බලය තියෙන එකා ඔක්කොම ජඩ වැඩ කරලා ඒවා සාදරානිකරණය කරනවා
     
    Kookka

    Member
    Jan 21, 2010
    438
    73
    0
    Colombo, Kottawa
    ලෝකෙම නීතියක් නෙහෙ මචන් බලය තියෙන එකා ඔක්කොම ජඩ වැඩ කරලා ඒවා සාදරානිකරණය කරනවා

    eaka aththa...bin laden ge kathawa hodate study kaloth eaka therenewa...mokada he is a US creation against Russia
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,706
    9,362
    113
    එක්සත් ජාතීන්ගෙන් ශ්‍රී ලංකා රජයට නැවත දැනුම්දීමක්

    දරුස්මාන් වාර්තාව සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර දක්වන ලෙස ශ්‍රී ලංකා රජයට නැවත වරක් දැනුම් දෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

    ශ්‍රී ලංකා රජය ලබා දෙන එම ප්‍රතිචාර සාක්ෂි සහිතව ඉදිරිපත් කළ යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයාගේ ප්‍රකාශක‍ මාර්ටින් නර්සකි සඳහන් කරයි.

    එක්සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලයේ පැවති දෛනික මාධ්‍ය හමුවේ දී මාර්ටින් නර්සකි මේ බව පවසා තිබේ.

    they want us to come and sit on their trap...,
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    එක්සත් ජාතීන්ගෙන් ශ්‍රී ලංකා රජයට නැවත දැනුම්දීමක්

    දරුස්මාන් වාර්තාව සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර දක්වන ලෙස ශ්‍රී ලංකා රජයට නැවත වරක් දැනුම් දෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

    ශ්‍රී ලංකා රජය ලබා දෙන එම ප්‍රතිචාර සාක්ෂි සහිතව ඉදිරිපත් කළ යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයාගේ ප්‍රකාශක‍ මාර්ටින් නර්සකි සඳහන් කරයි.

    එක්සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලයේ පැවති දෛනික මාධ්‍ය හමුවේ දී මාර්ටින් නර්සකි මේ බව පවසා තිබේ.

    නැත්තං...??
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    rs6242.jpg
     
    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    they will try to put some embargos, travel ristrictions, visa ristrictions. not may all countries but at least by US, UK and EU

    yes machan...we can't get it as simple thing coz..that UN report is more powerful than we thought. because UN represents more than 200 countries in the world...But that fu*king Ban ki moon and American Bastards used it for attack us coz they want LTTE back in SL
    There will be a very hard time to us..so keep it mind and let's get together
     
    • Like
    Reactions: Kookka

    Kookka

    Member
    Jan 21, 2010
    438
    73
    0
    Colombo, Kottawa
    yes machan...we can't get it as simple thing coz..that UN report is more powerful than we thought. because UN represents more than 200 countries in the world...But that fu*king Ban ki moon and American Bastards used it for attack us coz they want LTTE back in SL
    There will be a very hard time to us..so keep it mind and let's get together

    yes, machan...thanks for good thinking...,its not politics..this is our country...,we have to protect it...muslims can go any where and live..tamils also same...but we singhaleast have only this small island...which we should protect..
     
    • Like
    Reactions: perfectenamy

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    එක්සත් ජාතීන්ගෙන් ශ්‍රී ලංකා රජයට නැවත දැනුම්දීමක්

    දරුස්මාන් වාර්තාව සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර දක්වන ලෙස ශ්‍රී ලංකා රජයට නැවත වරක් දැනුම් දෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

    ශ්‍රී ලංකා රජය ලබා දෙන එම ප්‍රතිචාර සාක්ෂි සහිතව ඉදිරිපත් කළ යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයාගේ ප්‍රකාශක‍ මාර්ටින් නර්සකි සඳහන් කරයි.

    එක්සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලයේ පැවති දෛනික මාධ්‍ය හමුවේ දී මාර්ටින් නර්සකි මේ බව පවසා තිබේ.

    යකෝ රිපෝට් ලියන්නෙ උන් , උනුයි සාක්ශි ඉදිරිපත් කරන්න ඕන , එහෙම දෙයක් උනේ නැත්තන් කොහෙද සාක්ශි තියෙන්නෙ , මුන්ගේ අම්මලට....
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    Forget about all, Just listen the Obama's speach...

    "After i Started....i Orderded..."

    "I Directed..."

    "I DiD..."

    "I..."

    "I.."

    But did U hear any criticism from any American? Even from an opposition? Did they say it’s a plot for next election? …that is the difference

    President of the United States Barack Hussein Obama is the Commander-in-Chief

    He gave the order for the attack
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    den ithin americawa apita koka pennan hadanwa ... ape lokka oka thama russia , north korea , iran . ukren , china wage ratawal shape karan thiyan inne ..... mokada e ratawal okkoma amerikawath ekka kokune kohomath china n russia apita kawadath support kala ... me para suddonwanm mata pennana be ... paksha bedayakin thorawa api unta pennan one lankawa kiyanne mona wage ratakda kiyala
     
    Kookka

    Member
    Jan 21, 2010
    438
    73
    0
    Colombo, Kottawa
    den ithin americawa apita koka pennan hadanwa ... ape lokka oka thama russia , north korea , iran . ukren , china wage ratawal shape karan thiyan inne ..... mokada e ratawal okkoma amerikawath ekka kokune kohomath china n russia apita kawadath support kala ... me para suddonwanm mata pennana be ... paksha bedayakin thorawa api unta pennan one lankawa kiyanne mona wage ratakda kiyala

    i like to add one thing to ur comment....,
    JR support kale UK and US...eaya hithuwe magrate one welawake udaw karai kiyala...namuth india parippu dane kote hamoma sadda nathuwa hitiya..., anthimate mulu rateme balu una indian kareyante.., but china and russia are true friends...
     
    Tharindu4

    Member
    Jun 16, 2008
    477
    32
    0
    එතනකාට අපි ඔටුවො ද?

    එතනකාට අපි ඔටුවො ද???????????:growl::growl::growl:
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    ඔව් කතාව ඇත්ත. ඇමෙරිකාවෙ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ:confused: