සිවිලියන්ස්ලටත් හුකවනවනෙ මුන්. :baffled: මනුස්සයෙකුට කඩයක්වත් බෙරගන්න බෑ, මුනුත් ලංකාවෙ උන් වගෙ. පොලිසිවලට ගහන්නෙ නැතිව බොරුවට කඩවල් කඩනවා. ඇයි ඇමරිකන් ආමි එක දාලා මුන්ව කන්ට්රොල් කරන්නෙ නැත්තෙ