USAID වැඩසටහනට මුවාවී ආ බිලියනපතියා ලංකාවට මොකද කළේ

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY


    සිරස කියලා චැනල් එකක් 2016 තිබ්බෙ නැද්ද? ඒ කාලේ යහපාලන එක උඩින් තියලා මහින්දව පතුරු ගැහුවා නේ සිරස යහපාලන ආන්ඩුව එක්ක. එතකොට ජොර්ජ් සොරෝ හොද පුතා.

    දැන් බලපං සොරෝ නරක පුතා කරලා සිරස සෝරෝස් ගැන කියන එවා.
     
    • Haha
    Reactions: tharakaf