Usaviye Arachchila post eka

indika_sam

Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    මට හිතෙන්නේ මේ සඳහා තෝරාගැනීම් සිදු කරන්නේ අධිකරණ දෙපාර්තමේන්තුවෙන්.
     
    • Like
    Reactions: D_Mad

    omega18

    Well-known member
  • Jul 16, 2018
    580
    218
    63
    monawada me job ekata adalawa thiyena wada?
    mona category ekatada watenne? peon wageda? (Ka ka sa)
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,547
    853
    113
    arachchi kiyana thanthurata path wenne senior offce assitance kenek
    office assistance kenekuta yanna puluwan uparima dura ,,, ethani ehata eya cleark kenek wenna ona
    eya thama ara ka gahala kiyanne .. usawiya nishshbda weni ,, kiyala judge enna kalin haa yanna kalin
     
    • Like
    Reactions: D_Mad

    omega18

    Well-known member
  • Jul 16, 2018
    580
    218
    63
    arachchi kiyana thanthurata path wenne senior offce assitance kenek
    office assistance kenekuta yanna puluwan uparima dura ,,, ethani ehata eya cleark kenek wenna ona
    eya thama ara ka gahala kiyanne .. usawiya nishshbda weni ,, kiyala judge enna kalin haa yanna kalin
    ka ghala kiyanne tholkaya nemeida? tawa ekek kiwa judge help ekata inna assistant wage ekakda
     
    • Like
    Reactions: D_Mad

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ආරච්චි කියන්නේ ග්‍රාම සේවකට, එහෙම බලනකොට

    ආරච්චි = ග්‍රාම සේවක = සිරිසේන= ජනාදිපති

    ඔහොම තමා සමීකරනේ එන්නෙ 😎
     
    • Like
    Reactions: D_Mad

    omega18

    Well-known member
  • Jul 16, 2018
    580
    218
    63
    ආරච්චි කියන්නේ ග්‍රාම සේවකට, එහෙම බලනකොට

    ආරච්චි = ග්‍රාම සේවක = සිරිසේන= ජනාදිපති

    ඔහොම තමා සමීකරනේ එන්නෙ 😎


    yako thopi aththatama ahana ekenuth aathal gannawane :D

    danna kenek innawa nam me gana kiyapanko

    kiriye lawyersla ehema nadda?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ගුගල්ගෙන් අහලා බැලුවා ගුගල් ආරච්චි කියන්නේ මේ විදිහට



    ඈත ගව් ගණන් දුරින්
    ලෝකයේ නොයෙක් රටින්
    ඈත ගව් ගණන් දුරින්
    ලෝකයේ නොයෙක් රටින්
    පාවෙවී ආ විලාසිතා
    දෙව් ලියන්
    මැවූ විලාසිතා
    ආරිච්චි බෝරිච්චි
    කම්බි කූරු
    බෝල මාල
    ආරිච්චි බෝරිච්චි
    කම්බි කූරු
    බෝල මාල
    ඒ අතට මේ අතට
    අඟර දඟර
    සරුංගෝල
    ඒ අතට මේ අතට
    අඟර දඟර
    සරුංගෝල
    ආරිච්චි බෝරිච්චි
    කම්බි කූරු
    බෝල මාල
    සරසවාලා හැඩ දමාලා
    පාටකරලා මේ බලන්න
    ආරිච්චි බෝරිච්චි
    කම්බි කූරු
    බෝල මාල
    සරසවාලා හැඩ දමාලා
    පාටකරලා මේ බලන්න
    ඒ අතට මේ අතට
    අඟර දඟර
    සරුංගෝල
    ආරිච්චි බෝරිච්චි
    කම්බි කූරු
    බෝල මාල
    පුංචි ලංකා දීපයේ
    පැංචියන් ලවා අපේ
    පුංචි ලංකා දීපයේ
    පැංචියන් ලවා අපේ
    පාවෙවී ආ විලාසිතා
    දෙව් ලියන්
    මැවූ විලාසිතා
    පත්තරෙන් ඇවිත් මෙහේ
    ඇද්ද යම් කෙනෙක්
    පත්තරෙන් ඇවිත් මෙහේ
    ඇද්ද යම් කෙනෙක්
    ගන්න ගන්න
    මාගෙ රූපෙ
    මං පොටෝජෙනික්
    නමද ගමද
    වයස එක්ක
    පීංතූරෙ විස්තරේ
    නමද ගමද
    වයස එක්ක
    පීංතූරෙ විස්තරේ
    පත්තරේට වැටෙනකල් අනේ
    රෑට නින්ද
    යන්නෙ නෑ අනෙ
    ආරිච්චි බෝරිච්චි
    කම්බි කූරු
    බෝල මාල
    ආරිච්චි බෝරිච්චි
    කම්බි කූරු
    බෝල මාල
    ඒ අතට මේ අතට
    අඟර දඟර
    සරුංගෝල
    ඒ අතට මේ අතට
    අඟර දඟර
    සරුංගෝල
    ආරිච්චි බෝරිච්චි
    කම්බි කූරු
    බෝල මාල
    ආරිච්චි බෝරිච්චි
    කම්බි කූරු
    බෝල මාල
    ආරිච්චි බෝරිච්චි
    කම්බි කූරු
    බෝල මාල
    ආරිච්චි බෝරිච්චි
    කම්බි කූරු
    බෝල මාල