අවශ්‍ය දිග ප්‍රමාණයට USB 3 පකාරයේ කේබල සාදා ගැනීමට තැනක් තිබේද?
උදාහරණයක් ලෙස මට පෙන් ඩ්‍රයිව සඳහා අඟලක පමණ දිග කේබල කිහිපයක් අවශ්‍යව ඇත.
එසේම දෙපැත්තම පුං පකාරයේ අඟලේ කේබල 4ක්ද ඇවැසිව ඇත.