USB 3 පකාරයේ කේබල තනන අය සිටීද?

visula kavinda

Well-known member
  • Jun 18, 2021
    652
    445
    63
    අවශ්‍ය දිග ප්‍රමාණයට USB 3 පකාරයේ කේබල සාදා ගැනීමට තැනක් තිබේද?
    උදාහරණයක් ලෙස මට පෙන් ඩ්‍රයිව සඳහා අඟලක පමණ දිග කේබල කිහිපයක් අවශ්‍යව ඇත.

    එසේම දෙපැත්තම පුං පකාරයේ අඟලේ කේබල 4ක්ද ඇවැසිව ඇත.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    pitarata suwanda wage..

    USB 3 kiyanne nikan cable nemei ewa athule chip thiyanawa.. network cable wage gedara hadanna baha..