USB 3.0 හාඩ් එකක් USB 2.0 පෝට් එකකට ගැහුවොත්

AnuradhaRa

Well-known member
  • වැඩ කරන්නෙ නැද්ද මචංල?

    තව ප්‍රශ්නයක්
    මොක්ද මංද එකක් යූස් කළොත් මදර්බෝඩ් එකේ එක සාට පෝට් එකක් වැඩ නැතුව යනව කියනව නේද?
    ඒ මොකක් කළාමද?
     

    Mulla Omar

    Active member
  • Apr 26, 2023
    45
    244
    33
    හාඩ් එක ගහන්න ඕනි උබේ පුකේ.

    තොට මම කීයක් හරි හොයාගන්න උදව් කරන්න කියලා හිතං PC ටික සර්ව්ස් කරලා දෙන්න කිව්වා.

    රිප්ලයි නැහැ.

    තොට ඕනි පින්බත් ගිල ගිල ඉන්න.

    ඔක්කොටම කලින් උබේ අප්පට දෙකක් කියන්න ඕනි උබේ පුකට පයින් ගහලා ගෙයින් දොට්ට නොදානවට.
     
    • Like
    Reactions: saja

    AnuradhaRa

    Well-known member
  • කිසි අවුලක් නෑ වැඩ කරනවා. හැබැයි ඉතින් 3 speed එක එන්නේ නෑ.
    ඒක තමා නේද
    එතකොට පෝට් එකේ අවුලක්ද මංද
    ඇත්තම කියනවනං පිටිපස්සෙ තියෙන නිල්පාට (3.0) පෝට් දෙකට ගැහුවම වැඩ නෑ
    ඉස්සරහ 2.0 එකටයි වැඩ කරන්නෙ
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    ඒක තමා නේද
    එතකොට පෝට් එකේ අවුලක්ද මංද
    ඇත්තම කියනවනං පිටිපස්සෙ තියෙන නිල්පාට (3.0) පෝට් දෙකට ගැහුවම වැඩ නෑ
    ඉස්සරහ 2.0 එකටයි වැඩ කරන්නෙ
    වෙන නෝමල් 2.0 ගැහුවම වැඩද ඉස්සරහට?
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    ඔව්
    බාගෙට කියවිල තියන්නේ. 3.0 පෝට් වල නේ අවුල තියෙන්නේ. ඔය motherboard එකේ chipset drivers එහෙම දාල බලන්න. Motherboard model එක ගහල එකට තියන ඔක්කාම updated drivers ටික දාන්න.
     
    • Like
    Reactions: AnuradhaRa

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,342
    1,179
    113
    වැඩ කරන්නෙ නැද්ද මචංල?

    තව ප්‍රශ්නයක්
    මොක්ද මංද එකක් යූස් කළොත් මදර්බෝඩ් එකේ එක සාට පෝට් එකක් වැඩ නැතුව යනව කියනව නේද?
    ඒ මොකක් කළාමද?
    gahannepa ai kiyala ahannepa... eth gahannepa....
     
    • Haha
    Reactions: AnuradhaRa

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    හාඩ් එක ගහන්න ඕනි උබේ පුකේ.

    තොට මම කීයක් හරි හොයාගන්න උදව් කරන්න කියලා හිතං PC ටික සර්ව්ස් කරලා දෙන්න කිව්වා.

    රිප්ලයි නැහැ.

    තොට ඕනි පින්බත් ගිල ගිල ඉන්න.

    ඔක්කොටම කලින් උබේ අප්පට දෙකක් කියන්න ඕනි උබේ පුකට පයින් ගහලා ගෙයින් දොට්ට නොදානවට.
    තොට ඕනි පින්බත් ගිල ගිල ඉන්න.
    Yes seems so, his parents are probably like him ,