USB 3.1=10Gbps :O

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,521
    113
    Unknown
    11.gif

    +5 :D
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    USB ගැන මුළු ඉතිහාසේම තියන්නේ සරලව .......!
    වැදගත් ත්‍රෙඩ් එකක් මචන්....
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මචන්ලා දන්නා කෙනෙක් උදව්වක් දෙන්න
    මගේ usb 3 hard එකක් තියෙනවා
    මම ebay එකෙන් express card එකක් ගෙන්න ගත්ත usb 3 තියෙන
    එකේ usb 2 එකට වඩා වෙනසක් තිබ්බත් speed එක එන්නේ 28 mbps වගේ
    මම දන්නා විදියට ඒවගේ 3 ගුණයක් වත් අඩුම ගානේ විය යුතුයි
    help