USB DONGLE සම්බන්දයෙන්??

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    USB DONGLE සම්බන්දයෙන්??

    උදව්වක් කරනවද USB DONGLE සම්බන්දයෙන්,අපි නිකන් dongle කියන්නේ අර ඕන සිම් එකක් ගහන්න පුළුවන් දොන්ග්ලේ එකක් සාමාන්‍යයෙන් කියක් වගේ වෙනවද?නිකන් dongle වල ස්පීඩ් එක කොහොමද? :oo:

    2720622.jpg

    Etisalat-Bradband-PC-Dongle-Modem.jpg

    අනික එටිසලට් ඔය කියන තරම් ස්පීඩ් ද?:baffled::baffled:

    Dongle-Airtel.jpg

    airtel හොදද ? :confused::confused::confused:

    3731971.jpg

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    Dongle නම් කොවත් එකෙයි.:nerd:
    එත් Huawei එක පොඩ්ඩක් හොඳට සිග්නල් receive කරනවා ZTE එකෙට වැඩිය.:nerd::nerd:
    Operator ගැනනම් ඉතින් කියන්න තියෙන්නේ ඔය එකෙක්වත් අපට ආදරේ නැහැ.:no::no::no:
    එකේ නිසා ඔයා වැඩිපුරම ඉන්න තැනට 3G සිග්නල් හොඳටම තියන operator ව තෝරා ගන්න.:rolleyes:
    ඊට පස්සේ උගේ තියන package වලින් කැමති එකෙක් තෝරා ගන්න.:P:P
    (කිසිම කෙනෙක් ඔය කියන තරම් ස්පීඩ් දෙනු නොලැබේ)
    :angry::angry::angry::angry:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Etisalat hodai nada bn
    speed hodai
    eth Dialog n Mobitel 4G dunnama maru
    hebei ganan wedina
    :yes::yes: ඒ වුනාට එටිසලට් ගණන් ලු නේ පට්ට විදිහට.මට ගෙදර adsl තියෙනවා එත් දන්නවනේ දැන් adsl ගැන. :angry: :angry: :angry: :angry: :angry: :angry:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Dongle නම් කොවත් එකෙයි.:nerd:
    එත් Huawei එක පොඩ්ඩක් හොඳට සිග්නල් receive කරනවා ZTE එකෙට වැඩිය.:nerd::nerd:
    Operator ගැනනම් ඉතින් කියන්න තියෙන්නේ ඔය එකෙක්වත් අපට ආදරේ නැහැ.:no::no::no:
    එකේ නිසා ඔයා වැඩිපුරම ඉන්න තැනට 3G සිග්නල් හොඳටම තියන operator ව තෝරා ගන්න.:rolleyes:
    ඊට පස්සේ උගේ තියන package වලින් කැමති එකෙක් තෝරා ගන්න.:P:P
    (කිසිම කෙනෙක් ඔය කියන තරම් ස්පීඩ් දෙනු නොලැබේ)
    :angry::angry::angry::angry:
    හ්ම්ම්ම්,huwai නම් හැමෝම හොදය කියනවා,airtel මට card connection එකක් ඕනේ. :rofl: :rofl: :rofl:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    micromax ඉන්දීයන් නේ බන් ඉන්දීයන් බඩමගුල් sure නැහැ නේ? :oo: :oo: :oo: :oo: